ගොඩක්ම ආසා පරන ෆෝන් එක
Kolama Well-known member Sep 11, 2008 19,464 23,721 113 ලිම්පෝපෝ කන්දෙ Dec 12, 2018 #23 Motorola StarTAC මේ ෆෝන් එක 97-99 කාලේ ලංකාවේ තිබ්බ හොදම ෆෝන් එකක්. හැබැයි පාවිචිචි කලේ හොදම සල්ලි කාරයො විතරයි. අපි එතකොට චූටි කොල්ලෝ.
Motorola StarTAC මේ ෆෝන් එක 97-99 කාලේ ලංකාවේ තිබ්බ හොදම ෆෝන් එකක්. හැබැයි පාවිචිචි කලේ හොදම සල්ලි කාරයො විතරයි. අපි එතකොට චූටි කොල්ලෝ.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Dec 13, 2018 #24 Pessimist said: Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Dec 13, 2018 #25 Indika Buddika said: Nokia N95 8GB Music Edition eka Click to expand... .
wccryanrox Well-known member Oct 11, 2011 1,754 290 83 Burbank, Ca Dec 13, 2018 #26 Sony Ericsson - C905
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Dec 13, 2018 #27 මේවා තමයි ඉතින්
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Dec 13, 2018 #28 Most beautiful design and durability at its best. Still working after 8 years. My first phone Last edited: Dec 13, 2018
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Dec 13, 2018 #30 Nokia 5800 Music Edition eka Sony Ericsson Neo dream eka nam saba wuna Dan use karanne iPhone 6s ekak
Nokia 5800 Music Edition eka Sony Ericsson Neo dream eka nam saba wuna Dan use karanne iPhone 6s ekak
senewimala1988 Well-known member Dec 5, 2007 7,837 2,673 113 Kadawatha, Sri Lanka Dec 13, 2018 #31 E kaale thaththage credit card bank eken enava offers. Eke thibba N92 eka. Eka dekala mata pissu wage Eeta kalin aasa vune 6600 thamai. Bt oya ekakvath ganna salli thibune ne. Podi phones thamai use kale
E kaale thaththage credit card bank eken enava offers. Eke thibba N92 eka. Eka dekala mata pissu wage Eeta kalin aasa vune 6600 thamai. Bt oya ekakvath ganna salli thibune ne. Podi phones thamai use kale
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Dec 13, 2018 #32 SP22614 said: Click to expand... Meny?
MayuraAlwiz Member Oct 13, 2018 300 99 0 Dec 13, 2018 #33 meka thama asa kale. passe aran use kala 1 year wage. eth ethakota oya phone wala kale gihin. android enna patan gaththu kale.
meka thama asa kale. passe aran use kala 1 year wage. eth ethakota oya phone wala kale gihin. android enna patan gaththu kale.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 13, 2018 #37 CaptainPhillips said: ඇයි බන් මේ නෝමල් ෆෝන් එකට කැමති විශේශ හේතුව....නිකම් කලර් ඩිස්ප්ලේ පොඩි ෆෝන් එකක්නේ.. Click to expand... පිස්සු නේ..
CaptainPhillips said: ඇයි බන් මේ නෝමල් ෆෝන් එකට කැමති විශේශ හේතුව....නිකම් කලර් ඩිස්ප්ලේ පොඩි ෆෝන් එකක්නේ.. Click to expand... පිස්සු නේ..
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Dec 13, 2018 #38 ඔන්න උඹලට හොඳ ආරංචියක් තියනවා… මටත් තිබ්බ ලොකු අවුලක් පරණ phones ආපහු ගන්න විදිහක් නැද්ද කියන එක.. ඔහොම ඉද්දි මට යාලුවෙක් මේ fb page එක දුන්නා. https://www.facebook.com/kotuwa/ මම නං 1ක් වත් තාම අරන් නෑ. හැබැයි අරන් බලන්න ඉන්නේ. ඒ නිසා හොරුද නැද්ද කියන්න මම දන්නේ නෑ! කැමති අය අරන් බලන්න. https://www.facebook.com/pg/kotuwa/photos/?ref=page_internal
ඔන්න උඹලට හොඳ ආරංචියක් තියනවා… මටත් තිබ්බ ලොකු අවුලක් පරණ phones ආපහු ගන්න විදිහක් නැද්ද කියන එක.. ඔහොම ඉද්දි මට යාලුවෙක් මේ fb page එක දුන්නා. https://www.facebook.com/kotuwa/ මම නං 1ක් වත් තාම අරන් නෑ. හැබැයි අරන් බලන්න ඉන්නේ. ඒ නිසා හොරුද නැද්ද කියන්න මම දන්නේ නෑ! කැමති අය අරන් බලන්න. https://www.facebook.com/pg/kotuwa/photos/?ref=page_internal