මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද
මට ඔනි බං කෙනෙක්ට ගිෆ්ට් එකක් යවන්න. තැපැලෙන් හරියන් නෑ බං. මම ගිෆ්ට් එක අරගෙන ඒ අදාල ගෙදරට යවන්න ඔනි. යවන කෙනා කියන්නත් ඔනි අදාල කෙනාගෙ උපන්දිනේට මෙහෙම එක්කෙනෙක් එව්වෙ කියලා.. :D
කප්රුක හරියන් නෑ උන්ගෙ ලිස්ට් එකේ මට ඔනි එක නෑ
DHL වගේ ඒවා නිකන් ගිහින් දෙනව විතරනේ