මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද
මට ඔනි බං කෙනෙක්ට ගිෆ්ට් එකක් යවන්න. තැපැලෙන් හරියන් නෑ බං. මම ගිෆ්ට් එක අරගෙන ඒ අදාල ගෙදරට යවන්න ඔනි. යවන කෙනා කියන්නත් ඔනි අදාල කෙනාගෙ උපන්දිනේට මෙහෙම එක්කෙනෙක් එව්වෙ කියලා.. 
කප්රුක හරියන් නෑ උන්ගෙ ලිස්ට් එකේ මට ඔනි එක නෑ
DHL වගේ ඒවා නිකන් ගිහින් දෙනව විතරනේ

කප්රුක හරියන් නෑ උන්ගෙ ලිස්ට් එකේ මට ඔනි එක නෑ
DHL වගේ ඒවා නිකන් ගිහින් දෙනව විතරනේ
Last edited:
ගුටිකයිද දන්නෑ ඉතින්.. මොකද එකි දැන් බැඳින්නනෙ ඉන්නේ.. 
තැන්ක්ස් 
