හීන තියන මිනිස්සු අනන්ත ඉන්නවා,
ආසාවල් තියන මිනිස්සු ඔනෑතරම් ඉන්නවා,
හැබැයි ඉලක්ක තියන මිනිස්සු අඩුයි.
ඔබට ඉලක්ක තියන මිනිසෙක් මුණගැහුණු වෙලාවක ටිකක් කතාකරන්න. ලෝකය පොදුවේ දකින කෝණයට වඩා ඔවුන් තරමක් වෙනස්ව දකිනවා. සමහරුන්ට ඔවුන් පිස්සන් ලෙස පේනවා, තවත් අයට හිරිහැරයක් ලෙස පේනවා. නමුත් ඔවුන්ගේ වටිනාකම දන්නා කෙනා දන්නවා. ඔවුන් ඒ සොදුරු මිත්රත්වයේ ඇසුර අහිමිකරගන්නෙ නෑ..
උපුටාගැනීමකි