මේ ලෝකේ අනන්තවත් සත්තු මැරෙනවා, සත්තුන්ව මරනවා, මිනිස්සු විතරක් නෙවෙයිනේ සත්තු මරන්නේ. කොටි සිංහයෝ වුර්කයෝත් සත්තු මරන් කන්නේ. ඉතින් මගුලටද දැන් මේ එක ගෝනෙක් අල්ලන් අඩන්නේ.... තොපි නොදැක්කට අද දවසට සත්තු කීයක් වලකජ්ජ ගහන්න ඇතිද? උන් ඔක්කොට නාහෙන් අඩන්න ගත්තොත් වෙන වැඩක් කොරන්ඩ වෙන්නේ නැනේ බොල...