

මචන් ඕලෙවල් වලින් විතරක් කරන්න පුලුවන් හොඳ කෝස් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? ඒලෙවල් මැත්ස් කරේ,කෙම්,පිසික්ස් C,S තියෙන්න් මැත තමයි ඩවුන්,ජොබ් මාකට් එකේ ඔඳ ඉල්ලුමක් මේ දවස් වල තියෙන කෝස් මොනවද,ඩිග්රී එහෙම,මේකෙ ඇතිනේ බන් ගොඩක් අය මේ ගැන දන්න,මගේ මල්ලිට බන්...ඌ මේ පාර තර්ඩ් ට්රයි කරේ,මැත දවසෙ අඬාගෙන ගෙදර ආවෙ,
දන්නෙ නැති අයටත් දැනගන්න මෙතන කොමෙන්ට් එකක් දාල යන්න,
![]()
QS hodada ban aquinas eke?
thanks machoමමත් මුලින්ම QS වලට ගියේ ඇක්වයිනාස් තමා. උගන්නන එකේ නම් කේස් එකක් නෑ.ඒත් අන්තිමේට Assignment කරන්න ගියාම අපි හිර වෙනවා.මම ඒක කර ගත්තේ Skills International කියන එකෙන්. මගේ යාළුවෝ ගොඩදෙනෙක් එකට ගිහින් අපිට වඩා ලේසියෙන් හොදට වැඩටික කරගත්තා. කරනවා නම් Degree එකක් කරන්න බලාගෙනම ඉගෙන ගන්න. මොකද ඩිප්ලෝමා කරපු අය හැම තැනම. ඒ වගේම පඩි අඩුයි. මමත් වැඩ කරන්නෙ Middle east වල Quantity Surveying. මෙහෙ එනවනම් දැන් නම් Degree එකක් කියන එක basic එකක් වෙලා. හැබැයි ඩිප්ලෝමා වලට ජොබ් නැතුව නෙවෙයි. QS ගැන Interest නම් කියන්න මම පුළුවන් විදිහට හොද Details ටිකක් හොයලා දෙන්නම්
කඩේ වගේ බන්,හැමදාම පත්තරේ ඇඩ්,ගූ හැත්තෑවයි 