1. raterala

    වහපු_හලාල්_සයිට්

    මෙන්න සම්පුරණ company ලිස්ට් එක.. https://web.archive.org/web/20180419070908/http://www.hac.lk/certified/companies-list
  2. raterala

    වහපු_හලාල්_සයිට්

    වහපු_හලාල්_සයිට් වහපු හලාල් සයිට් එකේ තියෙන හලාල් දේවල් මෙකෙන් බලාගන්න පුළුවන් https://web.archive.org/web/20180411113940/http://www.hac.lk/certified/categories/consumer/Breads-&-Buns මෙන්න සම්පුරණ company ලිස්ට් එක...
  3. raterala

    HALAL walata aluth gemak gahawana wage

    ඕක බලන්න ක්‍රමයක් තියෙනවා.
  4. raterala

    රටේ_ඊලඟ_නායකයා

    හා හම්බයෝ. පිස්සු හුකන්නෙක්
  5. raterala

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

    ඕක අහෝසි කරන්න යනකොට තමයි ගොඨාභය පඩි ගෙවපු තෞෆීක් ජමාත් අහෝසි කරනවාට විරුද්ධව උද්ගෝෂනය කරේ.
  6. raterala

    රටේ_ඊලඟ_නායකයා

    නෑ කියන උනුත් ඉන්නවානේ
  7. raterala

    රටේ_ඊලඟ_නායකයා

    රටේ_ඊලඟ_නායකයා රටේ ඊලඟ නායකයා ඉස්ලාමිය අන්තවාදය සහ ඉස්ලාමිය ත්‍රස්තවාදය පිලිබඳ හසල දැනුමක් ඇත්තෙක් විය යුතුද ? නැතිද ? :yes::yes::yes:
  8. raterala

    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    පැහැදිලිව ඔහෙලට තියෙන්නේ FEAR OF THE UNKNOWN.
  9. raterala

    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    පාවෙන චන්ද ගොඩකට කෙලවුනේ සිරිසේනගේ හොර ගෑණු හොයන්න ගිහිල්ලා
  10. raterala

    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    මොකෝ මේ කලබල වෙලා... එන කෙනා වෙලාවට ඒවි... අර පැත්තෙන් නාලක පිස්සුහේවා කලබල වෙලා. මේ පැත්ටෙන් සමහරු කලබල වෙලා. පොඩ්ඩක් ඉවසන්න. නාලක පිස්සුහේවාගේ පොස්ට් එකේ කොමෙන්ට් බලන්න. මිනිස්සු යන පැත්ත කොහාටද කියලා.. මෙහෙම පෝස්ට දාල කලබල වෙනකොට මිනිස්සු හිතන්නේ එක්කෙනෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය...
  11. raterala

    නිතිය_හලාල්_වීම

    නොදැක්කා වගේ යන්න ඕනේ...
  12. raterala

    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    අලුත් භිතිකාවක් ඇවිලලා... පව් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන ගැටයක් ගහන්න ගිය අපතයෙක් දැන් වැලේ වැල් නැතිව...
  13. raterala

    නිතිය_හලාල්_වීම

    නිතිය_හලාල්_වීම 2010 මහමැතිවරණේදි සිංහල මිනිස්සු දුන්නා ආසන 144ක් බීප් උතුමාට . රෞෆ් හකිම් එජාපයේ.. බඩුදීන් ඒජාපයේ.... හැබැයි පොරට බල තණ්හාව. 150ක් හදාගන්න තුන්වෙනි පාරත් ඉල්ලන්න රෞෆ් හකීම්ට දුන්නා නිතියේ මර්මස්ථානය අධිකරණ ඇමතිකම ... ඌ කරේ මොකද්ද රට පුරා නිතිය ශරියා කරගෙන ගියා...
  14. raterala

    විශ්වාසබංග නාටකය...

    පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බලාගෙන ඉන්නවා. ඡන්දය තියෙන දවසට නොපැමිණිම දේශද්‍රොහී ක්‍රියාවක්. සමහරු අසනීප වෙලා රොහල්ගත වෙයිද දන්නේ නෑ
  15. raterala

    විශ්වාසබංග නාටකය...

    හැට දෙනාම හොරු... ඒකයි අනිත් පක්ෂ වලින් අත්සන් ගත්තේ නැත්තේ
  16. raterala

    විශ්වාසබංග නාටකය...

    කතානායක ඌරාගේ මාලු ඌරාගේම පිටේ තියලා කපලයි කියලා අaරංචියි. කථානයක කියලා දිනේ වැරදියි මේ දැන්ම හදලා දෙන්න කියලා. අතට ටිපේක්ස් එකකුත් දිලා දිනේ හදලා අත්සන්න කරන්න කියලා..
  17. raterala

    විශ්වාසබංග නාටකය...

    ඔව් ලංකාසීනිව්ස් එකේ තියෙන ලින්කුව https://urlzs.com/K3EVG
  18. raterala

    විශ්වාසබංග නාටකය...

    https://imgur.com/a/cPagLvh
  19. raterala

    විශ්වාසබංග නාටකය...

    පොහොට්ටුව බලන්නේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්න... 1 බහුතර සිංහල ජනයාට පෙන්වනවා අපි විශ්වාස බංගයක් ගෙනවා. හැබැ‍යි ඒක ප්‍රතික්ෂේප කරේ කරු ජයසුරිය (එජාපයේ ) 2 බදුර්දීන්ව බේරගන්නවා. ඊලඟ මැතිවරනයකට පස්සේ ආණ්ඩු හදන්න ගන්නවා.

    No contents