අලුත් භිතිකාවක් ඇවිලලා... පව් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන ගැටයක් ගහන්න ගිය අපතයෙක් දැන් වැලේ වැල් නැතිව...
මොකෝ මේ කලබල වෙලා... එන කෙනා වෙලාවට ඒවි... අර පැත්තෙන් නාලක පිස්සුහේවා කලබල වෙලා. මේ පැත්ටෙන් සමහරු කලබල වෙලා. පොඩ්ඩක් ඉවසන්න. නාලක පිස්සුහේවාගේ පොස්ට් එකේ කොමෙන්ට් බලන්න. මිනිස්සු යන පැත්ත කොහාටද කියලා..
මෙහෙම පෝස්ට දාල කලබල වෙනකොට මිනිස්සු හිතන්නේ එක්කෙනෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් කියලා. ඒවා නම් පාවෙන ඡන්ද වලට බලපානවා උඩින්ම... 2015 මෛත්‍රීගේ හොර ගෑනු ගැන කියන්න ගිහින් අයි ටි එන් එක ඇනගත්තා වගේ...
පාවෙන චන්ද ගොඩකට කෙලවුනේ සිරිසේනගේ හොර ගෑණු හොයන්න ගිහිල්ලා
අපි කලබල නැහැ....දැන් බලන්න මේ thread එකේ ඔබතුමා කොපමණ comment කරලා තියනවද ?කව්ද කලබල ?මමද ?
rangana26 ඔබද ?
පැහැදිලිව ඔහෙලට තියෙන්නේ FEAR OF THE UNKNOWN.
2014 ඩි මහින්දගේ ජය වෙනුවෙන් සිරිසේනගේ ඩමි වලින් කැම්පේන්කරන්න උපදෙස් දුන් .මෝඩ ජීවියා නැවත කරළියට වගේ.
ගෝටාට දිනන්න තුප්පහි මීඩිය කැම්පේන් අනවශ්‍යයි
මේ මොකෙක්ද මේ ? මද්‍යස්ථ උන් මොකට රිද්ද ගන්නවද මන්ද ..
![]()
මගේ මධ්‍යස්ථ කමක නැහැ. ගෝටාට කැමතිනම් එඅ මනුස්සයගේ කැම්පේන් බොර කරන්න එපා.