1. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    comfymanager දැම්ම , එකෙන් මිසින් node ටික දාල එකෙන් ගන්න පුළුවන් ටිකත් අරන් තව මිසින්ග් nodes හිටිනවා . සමහර ඒවා manually git එකෙන් අරන් දාන්න පුළුවන් , ඒත් නැති එව්වා හිටිනවා . primitive ඒවා තමයි හුගක්ම . එහෙම සීන් එකක් නම් තිබ්බේ නෑ බන් , ඔක්කොම dependencies ටික load කරලා ෆුල් සෙටප් එක...
  2. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    @MihiCherub pod එකට comfyUI එක දාගෙන workflow එකත් අරන් open කරලා ගත්තම සමහර nodes (primitive ඒවා හුගක්ම ) add කරගන්න නෑ නේ බන් . එතකොට මොකද කරන්නනේ ? ආහ් , වර්ක්ෆ්ලො ටික ගත්තේ openart.ai එකෙන් . සමහර ඒවා නම් GIT එකෙන් හොයල manually දාගන්න පුළුවන් . නැති එව්වට මොකද කරන්නේ ?
  3. ShiranthaG

    Questions Send money from Sri Lanka

    කුරුල්ලෙක්ගේ කකුලේ ගැටගහල යවමු .
  4. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    අද පොළේ ටිකක් ඇවිදලා බලන්න , වාසියක් කරගන්න බැරි වෙන එකක් නෑ . :)
  5. ShiranthaG

    Youtube කරන උන් වරෙන්

    මගේ ඔහොම පරණ එකක් තියෙනවා අවුරුදු 10ක් විතර වේලි වේලි තිබ්බ එකක් . ඒකට , නිකම් ෂෝර්ට් ටිකක් දාල බැලුව . මෙලෝ යකෙක් බලන්නෙත් නෑ , අප් වෙන්නෙත් නෑ . සබ්ලත් ඉන්නවා . අලුත් එකක් හදල සෙම් ෂෝට් එක දාල බැලුව . ඒක ඇලගෝ එකෙක්න් අප් කරල දුන්න :) සබ්ලත් එනවා හිමිහිට .
  6. ShiranthaG

    මම හැමෝම ගැන හිතලා දාපු පොස්ට් එක ඇඩ්මින් මකලා.

    හෆෝ තෝද ඇඩ්මින් එතකොට ? විනාසයි සයිට් එකට එන එවුන් . ඩිප්රේෂන් ඩොට් කොම් කියල නම දාපන් . :)
  7. ShiranthaG

    රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗

    ඕක මොකුත් වෙන්නේ නෑ , උන් ගෙනත් තියෙන්නේ හරි වෙරියන්ට් එක කියල කියන නිව්ස් එක එන එක තමයි වෙන්නේ . . මොරටුවේ උන් ගාව මේ වාහන මොඩ්ල් වල මෝටර් ගලවන්නේ කොහොමද කියල බ්ලු ප්‍රින්ට් එකක් වත් නැතිව ඇති තවම. ඊට පස්සේ රිපෝට් එනකන් කියල තව ටිකක් බයර්ල රස්තියාදු කරලා , පරක්කු වෙනවා නම් වෙනින් ගෙනත් තියෙන...
  8. ShiranthaG

    Mehema seen ekakadi LAW eka kohomada?

    ක්ෂණික කෝපය සහ ආත්මාරක්ෂාව සළසා ගැනීමේදී උන අනතුරකින් ඔය දේ සිද්ද උනා කියල ඔප්පු කර ගන්න පුළුවන් නම් කේස් එකක් වැටෙන්නේ නැහැ . උබ අල්ලන ලෝයර් හොද එකෙක් නම් පලවෙනි, දෙවෙනි නඩු වාරෙන්ම නඩුව ඉවරයි . නිදොස් කොට නිදහස්. මොන මගුල උනත් උබ හරි හෝ වැරදි උබව arrest කරනවා , 1. උබ වැරදි කරු නම් උබට...
  9. ShiranthaG

    ටයර් එකක කම්බි කැඩිලද බලන්නෙ

    හොද quality ටයර් දාහන් බන් දාද්දි . කට්ට හොදට තිබ්බත් ටයර් කඩේට දීල හුලන් ඇරලා හබ් එකත් එක්කම සුද්ද කරලා ගනින් මාස දෙකකට සැරයක්වත් . බුබුළු බුබුළු එන වෙලාවල් තියෙනවා , එහෙම ආවා කියන්නේ බඩු සුවර් .
  10. ShiranthaG

    බදු කුමාර වැඩ පෙන්වයි.. ලක්ෂ 15 වාහනේ ලක්ෂ 60 ට විකුණයි..⚡📛

    ජපනාට තියෙන්නේ ටොයෝට එකේ කෑල්ලක ඇසෙම්බ්ලි පටන් අරන් එහෙ දහයට විකුණන එක, මෙහෙ විසිපහට වගේ ලෝකල් මාකට් කරන්න . ලෝකල් ඇසෙම්බ්ලි වලට මුන්ට ඉම්පෝට් ටැක්ස් ගහන්න බෑනේ . උන්ටත් ලාබයි , මිනිස්සුන්ටත් හොදයි . මාසෙට 100ක් අසේම්බල් කලත් මොකෝ , මාජින් එක ඩබල් නේ බන් .
  11. ShiranthaG

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    ඔව් ඔව් , මේ වගේ ටැග ලයින් එකක් උනත් දාන්න පුළුවන් " ඔබේ වාහනේට අපෙන් ඉඩක් . අපේ හැකියාවට ඔබෙන් ඉඩක්" :)
  12. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    දැන් පීක් බන් , ඒ හින්ද රිස්කි . PABC පරිස්සමින් . ලෝන්ග් ටර්ම් අප් වෙයි . ------ Post added on 1753361551
  13. ShiranthaG

    One billion Dollar Jackpot To Sri Lanka?

    සූට් කේස් කීයක් විතර අරන් යන්න වේවිද ඩොලර් බිලියනේ දාගෙන එන්න . ?:confused: ඒ කියන්නේ දැන් අපේ සංචිත ඩොලර් බිලියන 7+ වෙලා (ද ?) .... යේ යේ . .. යේ . ..
  14. ShiranthaG

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    1. උබ ඒ වාහනවලට පාකින් ටිකට් කඩහන් . 2. ඒ වගේ හුලන් යවහන් ( අඩුම ටයිර් දෙකක ), ගෙදරට පොර්ටබල් හුලන් පොම්පයක් අරන් වාහන වලට හුලන් ගහනු ලැබේ කියල බෝඩ් එකක් දාපන් . 3. ඒ නවත්තන වාහන වල සයිඩ් කණ්නාඩි ගලවල පන්චිකාවත්තට විකුනාපන් 4. වයිපර් බ්ලේඩ් ගලවල වෙනම විකුනපන් . උඩ දාල තියෙන 1,2 වැඩ වලට...
  15. ShiranthaG

    How’s Windows 11 for you?

    නෝ ඉසූස් , ස්මූත් රනින් මයි කොම්පියුටර්ර් . එහෙම නැති නම් ඉතින් ඉස්සා බිග් කුච්චන් .
  16. ShiranthaG

    ක‍්‍රිප්ටො නීතිගත කරන බව මහ බැංකුව කියයි..

    upcoming ....... බිට් කොයින් පැල විකිණීමට ඇත , නිවසේදීම බිට් කොයින් පැලයක් හිටවා ගන්නා ආකාරය . ක්‍රිප්ටෝ අන්දරය , ක්‍රිපිටෝවකින් ආ අවතාරය ක්‍රිප්ටෝ මංකොල්ලය ක්‍රිප්ටෝ අල්ලස කාටද
  17. ShiranthaG

    Questions පවුද්ගලික පාරක් මැදින් වෙන් උන ඉඩම් දෙකක් එකතු කර ගන්නේ කොහොමද?

    ගෑනිට වශියක් කරලා වත්තට දාපන් , එතකොට හරි :)
  18. ShiranthaG

    තෙල් ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීමට රජය සූදානම්..😱🛑🛑🛑

    අනේද කියන්නේ . මුන් කියල තියෙන එකේම ඕක තියෙනවා බන් , මුළු ණය - 884 bn ගෙවා ඇති ප්‍රමාණය - 50% ඒ කියන්නේ 442 bn ( උපරිම වසර 5කට හෝ ඊට අඩු කාලෙක්කදී ) තව තියෙන ණය - 442 bn ගෙවන්න තියෙන කාලේ - වසර 5ක් හෝ ඊට අඩු කාලෙකදි . චන්දෙ ළගයි ... අපි 50ක් අඩු කරන්නයි යන්නේ . ..... :)

    No contents