ටයර් එකක කම්බි කැඩිලද බලන්නෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    සුන්දරයිනේ. ටයර් වල කම්බි කැඩිලද කියල test කරගන්න විදියක් තියෙනවද?
    අද highway accident එක දැක්කම හිතුනෙ
     
    • Like
    Reactions: Asmodeus

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    @Cypress දන්නවා ඔය හයිවේ වල ටයර් කැඩෙන තැන් ටික උගෙන් අහල ඒ තැන් ටික දැනගෙන ඔය ගමන් යන්න 👇

    වාහන වල සීට් බෙල්ට් ඇත්තෙත් නෑ. සොන්නලුන්ට හෙමින් ගමනකුත් නෑ. කෙලින්ම එලියේ. නාකි මයිනා හොරාකාලා බාල විදියට හදපු හයිවේ වල පාලම් වල කෑලි සෙට් වෙන තැන් වල කම්බි / තහඩු වගේ එව්ව එලියට ඇවිල්ලා ඉස්සිලා තියෙන්නේ. හෙමින් පලයල්ලා කිව්වට අහන්නේ නෑ. කෙලගෙන යනවා. ටයර් ඉතුරුවෙන්නේ නෑ ඒ එකකට අහුවුනොත්. :dull:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,953
    113
    සුන්දරයිනේ. ටයර් වල කම්බි කැඩිලද කියල test කරගන්න විදියක් තියෙනවද?
    අද highway accident එක දැක්කම හිතුනෙ
    වාහනේ හෙමීට යද්දි නිකං උඩ පැන පැන වගේ නේද යන්නෙ කම්බි කැඩුනම?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    @Cypress දන්නවා ඔය හයිවේ වල ටයර් කැඩෙන තැන් ටික උගෙන් අහල ඒ තැන් ටික දැනගෙන ඔය ගමන් යන්න 👇
    ගැටි තියන තැන්ද? ඉතින් 70-80 යද්දි එහෙම තැන් බලන්නෙ කොහොමද කියපන්කො :rolleyes:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    tyre eka gewila naththath ehema penawada?
    හොද quality ටයර් දාහන් බන් දාද්දි . කට්ට හොදට තිබ්බත් ටයර් කඩේට දීල හුලන් ඇරලා හබ් එකත් එක්කම සුද්ද කරලා ගනින් මාස දෙකකට සැරයක්වත් . බුබුළු බුබුළු එන වෙලාවල් තියෙනවා , එහෙම ආවා කියන්නේ බඩු සුවර් .
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    ලංකාවෙ උන් ටයර් එකකට වත් වියදම් කරන්නෙ නෑ. එක්කො පාවිච්චි කරපු ටයර් දානව, නැත්තං තව දුවන්න පුළුවන් කිය කිය තියන් ඉන්නව.

    නිශ්පාදන වර්ශයෙ ඉඳන් අවුරුදු 5-6 පාවිච්චි කරනවනං අවුලක් නෑ. කිලෝමීටර් 30,000 - 35,000
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ටයර් එකේ ත්‍රෙඩ් ඩෙප්ත් එක 1.5mm ට වඩා අඩුනම් අනිවාර්යයෙන්ම අලුත් ටයර් දාන්න

    TyreGauge3_383x@3x.progressive.jpg

    කම්බි කැඩිලද කියල වෙනම හොයන්න ඕන නැහැ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ටයර් එකේ ත්‍රෙඩ් ඩෙප්ත් එක 1.5mm ට වඩා අඩුනම් අනිවාර්යයෙන්ම අලුත් ටයර් දාන්න

    TyreGauge3_383x@3x.progressive.jpg

    කම්බි කැඩිලද කියල වෙනම හොයන්න ඕන නැහැ
    depth eka thibbath kambi kadila nam case neda puthe?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    depth eka thibbath kambi kadila nam case neda puthe?
    ටයර් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා බන් ඊට කලින් කම්බි කැඩෙන්නේ නැහැ ගොඩක් ගෙවිලා නැත්නම්. හොඳ කොලිටි එකක ටයර් දාන්න. ඕවගේ කම්බි ඇතුලෙන් කැඩිලද කියල පිටින් හොයන්න බැහැ.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ටයර් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා බන් ඊට කලින් කම්බි කැඩෙන්නේ නැහැ ගොඩක් ගෙවිලා නැත්නම්. හොඳ කොලිටි එකක ටයර් දාන්න. ඕවගේ කම්බි ඇතුලෙන් කැඩිලද කියල පිටින් හොයන්න බැහැ.
    මම වාහනේ ගද්දි ඒකෙ තිබ්බෙ 2014 tyre එකක්. tyre මාරු කරලද කොහෙද දුන්නෙ. අලුත් tyre දැම්මෙ 2023. :P
    හැබැයි හෙනයක් නැතුව highway එකෙත් ගියා 90-100ට. වෙලාව තමයි.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,608
    113
    අපේ අයියාගේ වාහනේ එක පාරක් කම්බි ටික එලියට පැනලා තිබ්බේ. යනකොට වාහනේ ගැවෙන සද්දයක් අවා. ටයර් එකේ වොරන්ටි තිබ්බ නිසා කඩේට දීලා අලුත් එකක් දා ගත්තා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම වාහනේ ගද්දි ඒකෙ තිබ්බෙ 2014 tyre එකක්. tyre මාරු කරලද කොහෙද දුන්නෙ. අලුත් tyre දැම්මෙ 2023. :P
    හැබැයි හෙනයක් නැතුව highway එකෙත් ගියා 90-100ට. වෙලාව තමයි.
    ටයර් ගේජ් එකක් අරගන්න අලි එකේ තියෙනවා.
    ත්‍රෙඩ් ඩෙප්ත් එක මැනලා බලන්න මාස තුනකට වගේ සැරයක්
    ටයර් ප්‍රෙෂර් එක හැම මාසෙම බලන්න