1. ShiranthaG

    උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

    උබ මේ කතා කරන්නේ ලංකාව ගැනනේ , ඒ හින්ද ලංකාවේ ක්‍රමේ ඒක තමයි . උබට කරාබු දාන් , ජංගිය පෙන්න ෂෝට ගහල වැඩ කරන්න ඕන නම් වෙන රටකට පලයන් . :)
  2. ShiranthaG

    Honda Vezel Dual Clutch Repair

    Cost variation එක බලල තීරණය කරපන්
  3. ShiranthaG

    උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

    අනිවා. අපේ එවුන් බාට කෑලි දෙකක් දන් , සරන් කොටයක් ගහන් ගිහින් මේ මේක ගානකොට උන් දන්නවා මුව මඩවන්න පුළුවන් කියල . හැබැයි හොදට පිළිවෙලට ඇදල ගිහින් , බර දාල පුටුවක වාඩි වෙලා කඩ්ඩෙන් පොඩ්ඩක් උන්ව චූන් කරාම , අපේ වැඩේට අවදානේ එනවා . ඕනේ නම් බූස් ගාල අංශ ප්‍රදානිය ඉන්නවද කියල බලල ඌට නිකම් ගුඩ්...
  4. ShiranthaG

    උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

    උබ යන්නේ රාජ්‍ය සේවේ හදන්නද ? උබේ වැඩේ කර ගන්නද ? උබේ වැඩේ කර ගන්න නම් , උන් කියන විදිහට දෙකට නැවිල හිටපිය. නැත්තම් බෑ . ගහගන්න වගේ එනවා නම් උබත් එහෙම හිටපන් . උන්ට ඕනේ උන් පොර අනිත් එවුන් කුක්කෝ වගේ පොඩි හීන මාන සීන් එකට ආතල් එකක් . එහෙම නැත්තන් , උබ උගේ සබ්ජෙක්ට් එක දන්නවා හෝ දන්නා බව...
  5. ShiranthaG

    Domain Search Platform එකක් AI වලින්

    එළ එළ . ලොකු ඩොමේන් වල ඔය සීන් එක කරනවා බන් . මන් .com ඩොමේන් එකක් බලල, උන්ගේ කූපං එකක් හොයන් එන ටිකට ඩොමේන් එක පාක් කරලා :( ගන්නවානම් තඩි ගානක් ගෙවල ගන්න ඕන . වැඩේ අත ඇරලා දැම්ම උබලම තියා ගනින් කියල .
  6. ShiranthaG

    BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

    සුබ පැතුම් බන් , පරිස්සමින් පැදපන් .
  7. ShiranthaG

    Domain Search Platform එකක් AI වලින්

    search කරලා buy කරේ නැති හොද potential ඩොමේන් ටික purchase කරලා වැඩි ගානට ආපහු විකුණන්නත් පුළුවන් ?
  8. ShiranthaG

    Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

    දැනට තියෙන පොපුලර් option දෙක , UBER , PICKme . ඔයිට අමතරව තව තියෙනවා කඩෙන් අරන් අටෝපු මීටර් ටැක්සි . YOGO හරි මොකක් හරි ලබ්බකුත් තියෙනවා colombo වල දැකල තියෙනව . කොහොම හරි ගත්තම මාකට් එකේ playarsලා ඉන්නේ ටික දෙනයි . එතකොට බන් මූ මාකට් එකට එන්ටර් වෙන අවස්ථාවේ මාකට් එක saturate නෑ . එකෙන් මූට...
  9. ShiranthaG

    වාහනේ transfer

    Visit RMV , කෝල් කරලා උන්ගෙන් වැඩ ගන්න අමාරුයි .
  10. ShiranthaG

    ජොබ් + ප්‍රොබ්‍රෙෂන් + පර්සනල් ලෝන්

    17% is too high .... තේරුමක් නෑ බන් .
  11. ShiranthaG

    LED හයි කරගත්තාට Seatbelt හයිකරගන්න බැ, රජයෙන් නොමිලෙ දෙන්න අවශ්‍යයි - බස් ගැමුණූ.

    ශීට් බෙල්ට් නැති එවුන්ට ෂිට් බෙල්ට් ගන්න අරමුදලක් හදන්න කියමු , කොන්ද මාටියා ගාන සල්ලි වලින් . එතකන් ශීට් බෙල්ට් වෙනුවට කොහු ලණුවක් පාවිච්චි කරන්න කියමු , එහෙම නැත්තන් නාහේ විදලා නාස් ලණුවක් දාන්න කියමු . ජහ ජහ . :)
  12. ShiranthaG

    ජොබ් + ප්‍රොබ්‍රෙෂන් + පර්සනල් ලෝන්

    නඩු දාල නඩුව බලෝ ගන්න කියහන් . ප්රොබේෂන් කාලේදී අයින් වෙන්න නෝටිස් එකක් දෙන එක ලේබර් ලෝ යටතේ ලීගල් requirement එකක් නෙවෙයි . මාස තුනක නෝටිස් දෙන්න ඕන කියල දේකුත් කම්කරු නීතියේ නෑ . ඕක එන්නේ employment contract එකේ තියෙන condition එකක් විදිහට . Civil courts වලදී උබේ contract එකේ ටර්ම්ස්...
  13. ShiranthaG

    ජොබ් + ප්‍රොබ්‍රෙෂන් + පර්සනල් ලෝන්

    මේදවස් වල නම් බැංකු වලින් බැරි වෙයි , උබ ලෝන් ගන්න , උබට ලෝන් අවශ්‍ය නෑ කියල පෙන්නන්න ඕන . දන්නා කොල්ලෙක්ට personal ලෝන් එකක් දාන්න ගියාම සැලරි එක ඉල්ලලා බර ගානක් . බොක් එකෙන් කියල මාස හයක් උන්ගේ එකවුන්ට් එකකට සැලරි වැටුනම සලකල බලන්නම් කියල . :)
  14. ShiranthaG

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    ඕකුන් කරන්නේ බන් , එකෙක්ව හරියට confirm වෙනකන් අනිත් උන් ටික බැකප් එකේ තියාගන්න එක . ගත්ත ඒකා හදිසියේ දමල ගහල ගියොත් ඊළග එකාට කතා කරනවා . :)
  15. ShiranthaG

    AI Story Type Photo Generation

    magiclight එකෙන් පුළුවන් ඔයවගේ කරගන්න . ෆ්‍රී ට්‍රයිල් එකෙන් ට්‍රයි කරලා බලහන් .
  16. ShiranthaG

    ඔප්පුවක් ලියනකොට

    ඔය ඔක්කොම අරන් යන්න ඕන බන්, ඇප්ලිකේෂන් එකත් එක්ක කොපි ඇටැච් කරන්න ඕන ෆයිල් එක දාන කොට . නොතාරිස් කියල දෙයි වැඩේ .
  17. ShiranthaG

    ඔප්පුවක් ලියනකොට

    නොතාරිස් කන්තෝරුවට උබේ තියෙන ඔප්පු දෙක අරන් පලයන් , ගිහින් විස්තරේ කතා කරලා කියපන්. ඔක්කොම ස්ටෙප් ටික මෙතන කොටන්න කම්මැලි . කෙටියෙන් කියනවා නම් ඕක හදන්න ඉඩමක් විකුනපුවම ඔප්පු ලියනවා විදිහට නෙවෙයි , ඉඩම් දෙක වෙනම මැනලා , UDA/ RDA හරි ඉඩම අයත් වන authority එකෙන් approval අරන් ෆලෝ කරන්න ඕන...
  18. ShiranthaG

    Car Insurance Help

    උබ අදුරන එකෙක් ඉන්න කොම්පැනිය මොකක්ද, අන්න ඒක තමයි හොදම :)
  19. ShiranthaG

    ඇයි බං දොස්‍තරලා මෙහෙම?

    This statement is slightly wrong buddy. Doctor's responsibility is providing the prescription, and treating the patient with the relevant medicine and procedures. It is not Doc's responsibility to check the standard / quality of the medicine in the market (obviously they have to check the...

    No contents