මැස්සගේ ලොකු ඇස් දෙකේ පොඩි ඇස් සාමාන්‍යයෙන් 3000 ත් 6000ත් අතර තියනවා. මෙවා වෙන වෙනම පාලනය කරන්න බෑ. ඔක්කොම එකට වැඩ කරන්නේ. මෙහෙම ඇස් තියන නිසා මැස්සට panoramic view එකක් හම්බ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මැස්සා එළිය අඳුර වෙනස් වීම් වලින් තමයි motion detect කරගන්නේ. මෙවා නිසා මැස්සට අපි...