1. GuneBhai

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    bump........... machan... marino/ceres model eka gattoth kela weyida kiyala kiyahanko?
  2. GuneBhai

    මුස්ලිම් උන් උෟරට අකමැති

    Any meat we eat contains worms and bacteria. There is no special type of decease laden bacteria or worm that resides in Pig meat. Westerners do eat Pig meat a lot. That is one of their staple food. If Pig meat contains so much deseses, All of the westerners should be dead by now.
  3. GuneBhai

    සයිටම් යුද්ධයේ අවසානය...

    යෙකා් එක මනුස්සෙයක්ෙග් ජීවිතයක් ෙබ්රල ෙමාහම නන්. අර ජීවිත කීයක් ෙබ්රපු මහින්දයට ෙමානා නන් ෙකාරන්න ඔ්නිද...
  4. GuneBhai

    සයිටම් යුද්ධයේ අවසානය...

    යෙකා් තර්ස්තවාදීන් සාධාරණි කරණය කරන්න එපා. ෙදාස්තර කරන්ෙනත් රස්සාව. ඔ්ෙක් ඊට වඩා අරැමයක් නෑ. අරැෙම් තිෙයන්ෙන කට්ට කාෙගන අතින් කයිට් කරන් දුශ්කර පළාත් වල ෙස්වය කරන ෙදාස්තරලා ගැන විතරයි...
  5. GuneBhai

    හිටංගේ

    edited.................
  6. GuneBhai

    වාහන හින්ද කාපු කටු ...2

    කොහොමද බන් බීඩිීන් චෙක් කරන්නෙ?
  7. GuneBhai

    වාහන හින්ද කාපු කටු ...2

    ehenan aran wadak na wage ban.... Marino/Ceres ewatath beading case da?
  8. GuneBhai

    ••• © ELAKIRI Official Chess Forum ™ ® •••

    normal chess player
  9. GuneBhai

    වාහන හින්ද කාපු කටු ...2

    බීඩින් කේස් එක මොකක්ද බන්? බීඩින් රෙපෙයාර් කර ගන්න බැරිද?
  10. GuneBhai

    වාහන හින්ද කාපු කටු ...2

    කොල්ලනේ මට Nissan Presea එකක් ගැන ආසාවක් ඇති වෙලා තියෙන්නෙ. හැබැයි ඕකේ බීඩින් වලින් වතුර ලීක් වෙනවා කියනවා නේද? බීඩින් රෙපයාර් කරන්න ක්රමයක් තියෙනවාද? අනික තමා Presea එකක් අද කාලේ ගත්තොත් මේන්ටේන් කරන්න අමාරැ වෙයිද? Toyota Marino/Ceres එකත් මේ කාණ්ඩෙම නේද? මැරීනෝ එකත් Presea වගේමද?
  11. GuneBhai

    Audi - Benz - BMW

    Honda කොහොමත් කම්ෆර්ටබල් වාහන.....
  12. GuneBhai

    Audi - Benz - BMW

    nadattuwa amaruyi.... umbata wata tiyenawa nan ganin....
  13. GuneBhai

    කළු ගල් නැතුව හදන අත්තිවාරම

    බාස් ලා සාමාන්ය මට්ටමෙන් දන්නවා. හැබැයි ගොඩ කරපු ඉඩමක හරි කදු බෑවුමක හරි නැත්තන් වෙළක් ලග හරි ගෙයක් හදනවා නන් ඉන්ජිනියර් කෙනෙක් ගෙන් අහන එක ගොඩන් හොදයි..
  14. GuneBhai

    කළු ගල් නැතුව හදන අත්තිවාරම

    tie beam eka udin plinth beam ekak dala... bitti eke udin tiyanna.... etakota hari... plinth beam eke height eka puraawana pramanaya balala teeranaya karanna...
  15. GuneBhai

    ශවේන්ද්‍ර_සිල්වා_හිරේට

    දැන් එතකොට මානව හිමිකම් එකට ගිහින් ‍බලය බෙදන්නන් අරක දෙන්න‍න් මේක දෙන්නන් කියන්නෙ දෙමලුන්ට බය නැති නිසාද? දැනට ‍මොන යෝජනා සම්ම්ත උනත් ඒවා ක්රියාත්මක කරන්න බැහැ. හැබැයි යූඇන්පීය කියන විදියට 13 සම්පූර්ණයෙන්ම ක්රියාත්මක ක‍‍ලොත් සම්මත කරන යෝජනා ක්රියාත්මක කරන්න පුලුවන් තත්වයක් තමයි ඇතිවෙන්නෙ...

    No contents