වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

    වෙසක් සහ තරුණ පරපුර

    ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:(

    නමුත් අද?

    කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:(

    පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry:
    දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
    පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:(
    මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:(

    දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්‍රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:(
    අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්‍රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl:
    නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:(
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්‍රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    me para dansal adui thama....

    අපි එදා ඉඳන් කලේ පොසොන් දන්සැල. මෙදාපාර වෙසක් එකට අපේ පැත්තේ එක දන්සැලක් නෑ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    Pare poddak balapanko - nala gahagena huu thiyagena byke wala negala yana set eka, no idea what wesak is , eeye Mahara wesak kalapaye bodu geethekata ekek natanawa.... end is near :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්සැල් නන් ඉතින් අඩුවෙන එකේ අරැමයක් නෑ... මොකද ඉස්සර දන්සැල් දුන්නෙ පයින් වෙසක් බලන්න ගිය මිනිස්සුන්ටනේ... දැන් කවුද එහෙම වෙසක් බලන්න යන්නෙ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කතාව නම් මිනිස්සුන්ගේ හැටියටත් වෙනස් වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ එකතු වෙලා ගමේ කූඩු හැදුවා. කාලෙකදි කට්ටිය එහෙ මෙහෙ ගිහින් කූඩු හැදින්න අඩු උනා. හදන කූඩු ගෙවල් වලට සීමා උනා. ඒත් කියන්න සන්තෝසයි දැන් අව්රුදු කීපයක ඉදලා ආයිත් අපේ ගමේ පොඩි උන් එකතු වෙලා කූඩු හදනවා. මේ පාර ඒවැඩේ ගියපාරවල් වලට වඩා හොදට කරලා. හැම කාලෙකම ඉන්නවා නිකංම ඉන්න සෙට් එකක්. අපි ඉස්කෝලේ තොරන් හදනකොට පංතියේ ළමයි 45 ක් ඉදලා වැඩේට ආවේ 16 යි. කූඩු හැදුවත් වැඩේට ආවේ පංතියෙන් බාගෙකට අඩු සංඛයාවක්. ඒ කියන්නේ හැම කාලෙම ඕවට සහභාගී වෙන අයත් ඉන්නවා නොවෙන අයත් ඉන්නවා. අපිට පේන විදිහ අනුව හැමදේම දිහා ඍණාත්මකව බලන්න හොද නෑ. පුලුවන් නම් පොඩි එව්න් ටිකක් ලෑස්ති කරගෙන ඒ වගේ වැඩක් කරන්න ට්‍රයි එකක් දෙනවා මිස. අනාගත පරපුරට මේවා දෙන්න ඕනේ අපිනේ.
    සමහර පැති වල මේ පාර දන්සැල් අඩුයි. ඒ ගියපාර දන්සැල් වැඩි පුර තිබුන නිසා මේ පාර අඩුයි කියලා දැනෙන්නේ. ලබන පාර ආයිත් වැඩිවෙයි. අනිත් එක දන්සැල් දෙන්න මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ බලපානවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙසක් සහ තරුණ පරපුර

    ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:(

    නමුත් අද?

    කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:(

    පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry:
    දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
    පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:(
    මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:(

    දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්‍රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:(
    අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්‍රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl:
    නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:(
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්‍රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::(

    e kathwath aththa thama bn bln gyma :no::no::no::no:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අලුත් පරපුර ඔය තත්ත්වයට හැදුවේ කවුද? ඔය අද ඒ අයට බනින වැඩිහිටියන්ම තමයි.මම කියන්නේ උඹලාවත් ළමයින් නිදහසේ තනියම තීරණයක් ගන්න පුළුවන් විදියට හදන්න.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    වෙසක් සහ තරුණ පරපුර

    ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:(

    නමුත් අද?

    කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:(

    පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry:
    දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
    පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:(
    මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:(

    දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්‍රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:(
    අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්‍රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl:
    නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:(
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්‍රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::(
    ඇත්තටම දුකයි බං....මටත් ඕක ඊයේ තේරුණා.එක ගෙදරක් තිබුණා බං බල්බ් වැල දිග අරින්න කම්මැලිකමේ නිකන්ම එල්ලලා කරන්ට් එක දීලා...:angry:
    වෙසක් කූඩුවක්වත් නැති ගෙවල් තිබුණා...කාර්යබහුල තමයි හැමෝම නමුත් එක දවසක්වත් ඒ වෙනුවෙන් වෙන් කරන්න අමාරුනම් ඉතිං වැඩක් නෑ නේද ?? :no::no:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සියලු දේ අනිත්‍යයි.
    වෙසක් ගියවරටත් වඩා හාන්සියි....:(:(:(:(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙසක් වැඩිම වුනොත් තව වසර 9යි......!!

    thread updated
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    වෙසක් වැඩිම වුනොත් තව වසර 9යි......!!

    thread updated

    2009 යුද්ධය දින්නායින් පස්සෙ ඇතිවෙච්ච පශ්චාත් වාතාවරණයත්
    සොෂල් මීඩියාස් වල ව්‍යාප්තියත් තමා මන් හිතන්නෙ මේ සෙරටම අවුල
    ඉස්සර සිංහල අවුරුද්දක් වෙසක් එකක් එනවා කිව්වාහම තිබ්බ ෆීලිං එක දැන් නමටවත් දැනෙන්නෙ නැහැ.

    කවුරුහරි අහාවි උඹ කියන්නෙ යුද්දෙ තිබ්බානම් හොඳයි කියලාද ? කියලා
    ඒත් මට දැනුන දේ අත්දැකීමෙන්
    අනික් උන්ට කොහොමද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Melon8