:lol::lol::lol:
සමලිංගිකයෝ 1970 විතර කන්කෙදිරි ගාලා, උද්ඝෝශන කරලා තමා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේය කියල මානසික විදයා සංගමයකින් තක්‍සේරැවක් අරන් තියෙන්නෙ. නැතුව කිසියම් විදයාත්මක පදනමක් නෑ සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියන්න.
විදයාව උනත් පිළිගන්නෙ සමලිංගිකත්වය ජානවලින් එන්න බැරි දෙයක්...