1. GihanFX

    Baby born with the word Allah from AlQuran appeared on his skin

    අපේ ගෙවල් වටෙම තියෙන්නේ පන්සල්, මමත් ගිහින් බෑලුවා, මට නම් මේලෝ දෙයක් පෙනුනේ නෑහෑ, එතකොට පොඩි හාමුරුවොත් එක්ක පොඩි චෑට් එකක් දෑම්මා, උන් වහන්සේ තම්යි කිව්වෙ ඔක්කොම සිත කියලා :)
  2. GihanFX

    Baby born with the word Allah from AlQuran appeared on his skin

    සහතික ඈත්ත කතාව, ඔයාට මතකද කාලයක් බුදු රෑස් විහිදෙනවා කියලා කටිටිය ඒවා බලන්න පන්සල් වලට දිව්වා ? සමහර අයට පෙනුනලු, හෑබෑයි තව අයට පෙනුනේ නෑහෑ, අන්තිමට අපේ හාමුදුරුවන් නමක් කිව්වා බුදු දහම කියන්නේ මෑජික් නෙව්යි ඉතින් ඔය බොරු විස්වාස කරන්න එපා කියලා, තමන් පේනවා කියලා බෑලුවොත් අනිවාර්යයෙන්ම පෙනෙයි...
  3. GihanFX

    name change

    දෑන් අපි මොකද කරන්න ඕනේ :P එල එල මචන්
  4. GihanFX

    AUTOMOBILE LEARNING

    very nice thread
  5. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    අර උබ කලින් දාපු පෝස්ට් එක දෑකලා වත් මුන් හෑදුනොත් ලොකු දෙයක් :)
  6. GihanFX

    ELAKIRI eke hodata inna heti....

    හෑම පොයින්ට් එකක්ම ඈත්ත, අද ජීටී කිව්වනේ "පෝස්ටර් ගහන සයිස් ෆොන්ට් වලින් පෝස්ට් දාන්න එපා කියලා" http://www.elakiri.com/forum/showthread.php?t=270983&page=32
  7. GihanFX

    Mr.Ranil & Ringing tone,sms

    ඔව් මචන්, අපිට දේශපාලනය වෑඩක් නෑහෑ, ඒත් රනිල් දෙයක් කරොත් හ්ත් පොලේ ගාගන්නවා, අපි මුකුත් කියන්න ඕනේ නෑහෑ, රනිල් ඔය කතාව කියද්දි එතන කිටිය විපක්ශයේ මන්ත්‍රී වරුන්ගේ මූනු දෑක්කද ? :lol:
  8. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    මතකද රෑවුල වවන්න කියලා ත්‍රෙඩ් එකක් දාල අන්තිමට දේවල් කීයක් කිව්වද ? මූන පුරා රෑවුල වවන් ඉන්න කොල්ලන්ට කෙල්ලො කෑමති වෙනවා කිව්වා, රෑවුල වවන එක හෙල්ති කිව්වා, හොද වෙලාවට ඒ ත්‍රෙඩ් එක දෑම්මේ රිලිජස් සෙක්ශන් එකේ නෙව්යි, නෑත්නම් තාම නානව :lol:
  9. GihanFX

    Alert:Car A/c Dangerous

    gud post
  10. GihanFX

    GIRLS BE CAREFUL

    gud post
  11. GihanFX

    Mr.Ranil & Ringing tone,sms

    මොනව වුනත් දෑන් එක එක දේවල් කියලා වෙච්ච වරද වහන්න බෑහෑ, විපක්ශ නායක හෑටියට, කොල්ලන්ට කෙල්ලන්ට, මාල/වලලු/චුවින්ගම්/බ්‍රෙස්ලට් කතා කියල වෑඩ අනාගත්තා, දන් එස් එම් එස්, මේ කතාවෙ තේරුම ඔය කියන එක කියල පිලිගන්න පුලුවන්, නමුත් ආර්තිකය කඩා වෑටිලා කියන එක නිර්වචනය කරන්න ඔයිට වඩා හොද උදාහරනයක් දුන්න නම්...
  12. GihanFX

    SMS instead of ringing tones from UNP Government, Ranil Wickramasinghe

    මිනිස්සුන්ට කන්න නෑතුව ඉන්නවා, බඩු මිල වෑඩි වෙලා, ජීවත්වෙන්න අමාරුවෙන්, විපක්ශ නායකයා මීට වඩා වගකීමකින් වෑඩ කලොත් තමයි හොද, වෙලාවකට මට හිතෙනවා රනිල් මහින්දගෙ කොන්තරාත් එකක් වත් කරනවද කියලා
  13. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    ආ මඬූර මල්ලි, මේ ඔයාගෙ සින්හල සොෆ්ට්වෙයා එකෙන් තම්යි කොටන්නේ, :) දිය යටින් ගින්දර ගෙනියන කෙනා කවද්ද පිල්ගන්නේ එයා ඒක කලා කියලා, ඔයා කියනවා වගේ බීරි අලින්ට වීනා වයලා වෑඩක් නෑහෑ :)
  14. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    අනුන්ට බන කියන්නට පෙර තමන් බන දෑන ගත යුතුය, ඈවිලෙන ගිනට පිදුරු දාලා, අනුන්ව කොටවලා එමගින් තමන්ගේ ආසවල් ඉටුකරගෑනීමට තෑත් කිරිම ඉතාම බාල ක්‍රියාවකි, අනුන්ට බන කීම පසෙකලා අප සියලු දෙනාගේම වෑරදි හදා ගෑනීමට මෙමෙ ත්‍රෙඩ් එක උපයෝගී කරගමු, "එලි පිට වෑරදි කරන අයට වඩා ඩබල් ගේම් කාරයන් ඉතා භයානකය" :)
  15. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    :lol: පොර දන්නව බන් මම ඈනයක් කියලා :lol:
  16. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    පෝස්ටර් සයිස් එකද :lol:
  17. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    සොරි මට කොල්ලවයි බල්ලවයි මාරු වුනා :) :rofl:
  18. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    ඕකේ ලෙට්ස් ගෝ බෑක් ටු වට් ඩූ යු ෆීල් නවු :lol:
  19. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    හරි බන්, මම අවන්තට මුකුත් කිව්වේ නෑහෑනෙ :frown:
  20. GihanFX

    එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    :lol: පිනෝකියෝ අලි කොටි සන්දානය කියලා මම උබට හොදට මඩ පාර දෙන්නම් :lol:

    No contents