මෙතන හෑම ප්‍රශ්නයක්ම ඈතිවෙන්නේ ෆේක් අයිඩී තියෙන අය සහ ආගම් වාදය පතුරවන අය නිසායි, ෆෝරම් වල මෙම්බර්ස්ලා අතර ප්‍රශ්න ඈතිවෙන එක සාමන්‍යය දෙයක්, එහෙම වෙලාවට මේ ෆේක් අයිඩී තියෙන අය කරන්නේ අවස්තාවෙන් ප්‍රයෝජනය අරගෙන ප්‍රශ්නේ ඈතිවුන අය කොටා ගන්න විදිහට ත්‍රෙඩ් දාලා ඒවා තව වෑඩි කරනවා, ඊටපස්සේ...