LKdood ට බෑනලා වෑඩක් නෑහෑ, මිනිහා ඈමරිකාව, එන්ගලන්තයට කඩේ යන තව එක් කෙනෙක් විතරයි, මිනිස්සු දෙන්නෙක් මෑරුනහම ත්‍රෙඩ් එකක් දාල අහන්න බෑහෑ, ඈයි මේ මූලදර්ම වාදීන් මෙහෙම වෑඩ කරන කොට නීතිය නෑද්ද කියලා, නමුත් සල්ලි වලට වහල් වෙලා ඉන්න අයට පේන්නේ හාමුදුරුවො පස්සෙ කරපු දේ විතරයි, මේ වගේ මූලදර්මවාදීන්ව...