අහසේ_දෙයියෝ_නැහැ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අහසේ_දෙයියෝ_නැහැ

මොකක්ද බන් මේ දවස්වල යන මේ අහසේ දෙයියෝ නැහැ කියන ට්‍රෙන්ඩ් එක.
 

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හරිම සන්තොශයි මචන්ලා උබල අන්තිමෙ දෙව්යොත් ජොක් එකට ගත්ත,
    බොරුවට ආපහු දෙවියන්ගෙ පිහිට නම් පතන්න එපා කවදාවත් බලන එකක් නැති වෙයි.