1. sachith19920726

    HNB Bank vs NTB Bank

    NTB එකේ account එකක් නම් නෑ.. ඒත් හොදයි කියනව ගොඩක් උන්.. උන්ගෙ android app එක එහෙම බලපන්.. ඒකට ගහන්න app එකක් නෑ වෙන එක බැංකුවකවත් මට හිතෙන විදියට.. app එක නිසා account එකක් හදන්න වටිනව.
  2. sachith19920726

    ZeeClicks.com

    payhere account එකට ඔය site එක add කරල නැති නිසා වෙන්න ඕන මම හිතන්නෙ. payhere cc එකට කෝල් කරල අහපං
  3. sachith19920726

    සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

    ගමේ උන් උබලගෙ පවුලම වතුර වත් ගන්න දෙන්නෙ නැතුව එලවන්න හැදුව නේද ? මේක තමයි හේතුව.. arrogance එකේ සීමාවක් නෑ.. මනුස්සයෙක් එක්ක කතා කරල ප්‍රශ්නයක් විසද ගන්න ඉගෙන ගනින්. මනුස්සකමට. උබට තියෙන්නෙ සමාජය එක්ක ගනු දෙනු කරන්න තේරෙන්නෙ නෑ.. ලෝඩ් පකීර් කියල හිතාගෙන හැම එකාගෙන්ම ගේම ඉල්ලන්න ගිහින් ඇරොගෙන...
  4. sachith19920726

    Logitech MX MASTER 3

    keyboard එක නම් normal එකක් බන් තියෙන්නෙ armaggedon ak666
  5. sachith19920726

    Monitor Help

    Optix MAG24C මේක තියෙන්නෙ මගෙ.. පට්ට.. VA හැබැයි.. උබ මොකටද use කරන්න යන්නෙ ? graphic designing වගේ කරනව නම් IPS එකකටම පලයන්. gaming වලට නම් 144 පලයන්. view sonic වල colours නම් බලන්න දෙයක් නෑ පට්ට. asus ඔය monitor එක නම් ගන්න එපා.
  6. sachith19920726

    වකුගඩු ගල්,මුත්‍රා ගල්

    ඔය දුක නම් කියල වැඩක් නෑ.. පරම්පරාවෙන් මටත් එන්නෙ දායාදය.. හතර පාරක් හැදුන.. gym යන්න ගත්තට පස්සෙ නම් හැදුනෙ නෑ.
  7. sachith19920726

    WONDER WOMAN 1984 මොකද උනේ ?? 😣😣

    බලන්න අරන් ටිකක් වෙලා යද්දී තේරුණා ගොන් ආතල් එකක් කියල.. delete කරල දැම්ම
  8. sachith19920726

    එලකිරියේ ටිවී සිරියස් බලන සේට් එක...

    Lost එක එපා වෙන්නේ නෑ බන් අනිවා බලපන් පට්ට.. හැබැයි අන්තිම episode එක බලල මොන හුට්ටක් ද ඒ උනේ අහන්න එපා..
  9. sachith19920726

    After Effect Software

    https://shareappscrack.com/adobe-after-effects-3/
  10. sachith19920726

    පොඩි පොඩි Games..

    වැඩ බන් මේ ටිකේ.. ලගදීම ආයෙ active වෙනව.
  11. sachith19920726

    ලෙඩ ගුගල් කරලා බලනවද ?

    ජීවිතේට කරන්න එපා ඒ බූරු වැඩේ නම්.. ගන්න බේතක් ගැන හෙව්වට symptom ගහල ලෙඩ හොයන්න යන්න එපා.. විශේෂයෙන් තමන්ගෙ මේක තමයි වෙන්නෙ අන්තිමට :rofl:
  12. sachith19920726

    දින 20 දරුවා විකුනන් කන වේස හම්බ හැත්ත

    typical හම්බ move ඔවුන් කොහොමත් sympathy එක ගන්නෙ ඔහොම තමයි. අර සරණාගත සීන් එකේ වෙරළට ගොඩ ගහපු ළමය ඒකත් කලින් ලමයව එතනට ගෙනත් දාල photo ගහල මාකට් කළා. තව අර සිරියාවෙ පොඩි එකෙක් ambulance එකක් ඇතුලෙ video එකත් ෆේක්. තව කෙමිකල් attack එකක් කරා කියල තව drama එකක් කරා.. බෝම්බ ගල දෙතුන්සීය මරන්න...
  13. sachith19920726

    වැරදීලා මනුශ්‍යත්වය ලබපු උන්

    මාර්ග අනතුරු කියන්නෙ සාමාන්‍ය දෙයක්. හිතල කවුරුත් ගිහින් හප්පන්නෙ නෑ නෙ.. කාගෙ අතින් උනත් වෙන්න පුළුවන්.. බීල / රේස් පැදලා මිනිස්සු මරණ එකෙයි ඒකෙයි වෙනස හොයාගනින් කො මුලින්.. මුන් වගේ කාලකනින්ට උපරිම දඩුවම් දෙන්න ඕන අනිත් ඔය උෂ්නෙ පුකට ගහල ඉගිලෙන්න හදන උන්ට පේන්න..
  14. sachith19920726

    Muta pkr ariyda

    2000 passe ipaduna uththala okkoma ekai. puduma puke amaruwak thiyenne. paraka yanna bari seen ekak thiyenne dan
  15. sachith19920726

    හොඳ සවුන්ඩිස් සිස්ටම් එකක්

    තොට මොන sound systems ද බං.. බෙල්ලෙ ගලක් බැදන් මූදට පැනපන්
  16. sachith19920726

    බඩගිනි නම් වරෙන්!

    බුහ් bump තට්ටයො ------ Post added on 1670981831 bump ------ Post added on 1670981904 memories :love: ------ Post added on 1670981996
  17. sachith19920726

    repost

    repost
  18. sachith19920726

    na mokadda e wada na ne domain eka

    na mokadda e wada na ne domain eka

    No contents