1. MAHAADENAmutta

    ඔනරබල් GTRZ වෙත

    හොද කොල්ලා උයා!:shocked:
  2. MAHAADENAmutta

    13A Plug Top

    13A Plug Top 05-10-2018 04:57 PM . යකෝ ඇත්ත කිවුවාම රෙප් කපනවද? :lol::lol: ඔබ කපන රෙපයෙන් ! ඔබටත් සෙතක් වේනම්! තවත් රෙප් කැපුමෙන් සැපය ලංකර ගන්න යහමින්:lol::lol::lol:
  3. MAHAADENAmutta

    13A Plug Top

    නීතියක් තමයි අලුත් කහ ඉරි සුදු කලා කහ රැපියල සුදු කලා 50 භූමිතෙල් 101 කලා අනව්‍යය පුද්ගලයෝ වාහන ගන්න නිසා වාහන මිල වැඩි කලා ඉිතිරි කිරීමේ ගිනුමේ පොලියටත් කෙලියා 5ඇම්ස් ප්ලග් 15 ඇම්ස් කරලා අපමන අගයක් අපිට ලබා දුන්නා:love::love:
  4. MAHAADENAmutta

    ඔනරබල් GTRZ වෙත

    :lol::lol: ඒක ඇත්ත එලකිරියට ආපු ගමන් නැත්නම් හැමෝටම පේන්නේ වැල සයිටි එකක් කියලා:baffled: ගෙදර අයත් මෙක බලනවා කියහන්කෝ මං එහා මෙහා උන වෙලාවට අවුලක් නෑ දැන් ගෙදර උන් දන්නවා මේක හැමදේම තියන එකක් කියලා පුතී ඒත් පිට එකෙක් ඇවිත් බැළුවොත් ලැජ්ජාවේ පන යනවා:yes:
  5. MAHAADENAmutta

    ඔනරබල් GTRZ වෙත

    :baffled::baffled:ඔවා දන්න ගිහින් මේකක් ලොකු අයියා අසහන පෝස්ට් එකක් කියලා ඒගොඩට දායි:baffled:
  6. MAHAADENAmutta

    ඔනරබල් GTRZ වෙත

    මෙහෙම ලිංගික ගැටළුසහ අසහන පෝස්ට් එක කැටගරි එකකට දාමු
  7. MAHAADENAmutta

    ඔනරබල් GTRZ වෙත

    ඒක නෙමෙයි පුතී මට බක්කි කරත්තයක් ගන්න ලීසින් පාරක් දාලා දියන්කෝ
  8. MAHAADENAmutta

    ඔනරබල් GTRZ වෙත

    පක්ෂායි!!
  9. MAHAADENAmutta

    මංගල යෝජනාවක්

    ඔකා දියවැඩියාව හැදිලා මැරෙයි ! උබ හකුරු බෑයක් කවුවන්න ගිහිල්ලා ඌට:baffled:
  10. MAHAADENAmutta

    මංගල යෝජනාවක්

    නියම කතාව පුතී පොල් කන්න දුන්නම පොල් කට්ට කාලා කන්න බැරි උන්නේ ඉන්නේ:lol::lol: මමත් දැකලා තියේ මැස්සෝවත් වහලා නැති කෙල්ලෝ ඉන්නවා පොපොසල් සෙට් කරනකම් අම්මලා! මේකෙත් ඉන්නවා මැස්සෙක්වත් වහන් නැති කොල්ලෝත් පොපොසල් එකක් ගෙදරින් හොයලා දෙනකම් බොරැද මං කියන්නේ :P
  11. MAHAADENAmutta

    කියද ?

    මාලබේ තැන අහන්න එපා කියන්නෑ කට්ටිය මාව අදුන ගනියි:P:P
  12. MAHAADENAmutta

    හා දැන් ඔක්කොමලා කිය්න්නේ A3 දාන්න බෑ කියලා...

    ඔය පොඩි ප්‍රින්ටර් ගත්තම A3 දාන්න බෑ කොහොමත් මං හිතන්නේ පුතේ B4 දාන්නත් බෑ ලීගල් හරි A4 හරි තමයි දාන්න වෙන්නේ පුතී! බැරිනම් කොමිනිකේෂන් එකකින් කර ගනින්!
  13. MAHAADENAmutta

    කියද ?

    මට 65 ට හම්බ වෙනවා මම 72 විකුනනවා:P
  14. MAHAADENAmutta

    Subwoofer Innovex

    :D:D:D:D:P:lol:
  15. MAHAADENAmutta

    මංගල යෝජනාවක්

    ඔයා මත්දුව්‍යව වලට ඇබ්බැහි වෙලාද අහපන් අසබ්‍යය චිත්‍රපට නරබනවද අහපන් ක්ලබ් ගානේ ඇවිදිනවද අහපන් කොල්ලෝ කීයකට බුට් තියලා තියනවද අහපන් කඩා ගත්තේ අවුරැදු කීයෙන්ද? අහපන්:P ඔය ටික ඇහුවට පස්සේ උයා මාත් එක්ක තරහද අහපන් තරහා නෑ කිවුවොත් එකිව බැදපන් ප්‍රස්න වලට මොන උත්තරේ හම්බ උනත් ඒකිට හොද ඉවසීමක්...
  16. MAHAADENAmutta

    ගැහැණු_ළමයෙක්

    ඉක්මනට බැදපන් එතකොට ඒකී මැරෙන දවස් වෙනකොට උබට ඒකීව එපා වෙලා තියෙයි එකි මැරැනම උබට ඒකිගේ දේපොලත් ලැබෙනවා පස්සේ හොද එකියක් බැදපන් ලෙඩ කපුටෙක් බදින් නැතිව:lol::lol: උබට හරියන්නේ එහෙම උත්තර තමයි පුතී!!
  17. MAHAADENAmutta

    දත් ප්‍රශ්නයක්

    මගේ දත ගලවන්න එවා හදේ :lol::lol::lol: මගේ කටේ එක දතකවත් නෑ කොල්ලෝ
  18. MAHAADENAmutta

    ඇයි බං කෙල්ලො ?

    තෝ එහෙම ඇදගෙන පාරේ ගියෝ අපිට උබ දිහා බලන්නත් ලැජ්ජා හිතෙයි එහෙම යන උබ දිහා බලන අපි දිහා කොහොම සමාජය හිතයිද දන්නෑනේ:shocked::sorry:
  19. MAHAADENAmutta

    යාලුවො කරන කැ# වැඩ

    පෝස්ට් එක ඩිලිට් කරලා මං කෝල් කරන කොට ආන්සර් කරපන් පො@@%!
  20. MAHAADENAmutta

    යාලුවො කරන කැ# වැඩ

    මං එක එකාට කිවුවේ නෑ මුව හම්බවෙලා කෙලින්ම මූනටම කිවුවා ! දැන් මු වලිගේ පාගා ගෙන මෙතන තප්පුලනවා

    No contents