සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

Jan 24, 2009
3,532
130
0
මං වගේ....

fb චැට් 1 මට අල්ලන්නෙ නැ

වෙලාවකට හරි කරදරයක් නේ? හලෝ මචන් කොහොමද උබ දැන් මොනවද කරන්නේ? අරූව දැක්කද? මූව දැක්කද .... එකම ප්‍රශ්න ටික 25ක් විතර ඇවිත්
අහනවා. ඇයි වදේ අපි කරන කියන සේරම දේවල් ස්ටේටස් අප්ඩේට් එකේ දානවා නේ. යාලුවෙක් හම්බුනොත් ඌත් එක්ක ෆොටෝ අරන් ඒකත් ෆේස්බුක් එකේ දානවා නේ. මුන්
ඒවත් බලාගෙන ඒවට කමෙන්ට්ස් දාලා ඇවිත් එකම දේ අහනව.:baffled::baffled::baffled:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
:lol::lol: එහෙනම් ශැල් වී පැක් උන් අපට කරදරයක් කරන එකක් නෑනේ...

මාව මරනවා කියපු කැරපොත්තාව
GT චප්ප කරලා :( මට කෝල් ආවෙත් නෑ
පවු බං කෙරපොට්ටා. ජීටී සිරාවටම චප්පං කොරලද:(
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කොහොමද අහන්නෙ ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා??:rofl::rofl::rofl:

මම නම් පැන්න ගමන් දුරකතන අන්කය ඉල්ලනවා, දුන්නොත් කෝල් කරනවා, නොදුන්නොත් ටිකදවස්ක් චෑට් කරලා අයිමත් ඉල්ලනවා, නොදුන්නොත් චෑට් නොකර ඉන්නවා :rofl:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මම නම් පැන්න ගමන් දුරකතන අන්කය ඉල්ලනවා, දුන්නොත් කෝල් කරනවා, නොදුන්නොත් ටිකදවස්ක් චෑට් කරලා අයිමත් ඉල්ලනවා, නොදුන්නොත් චෑට් නොකර ඉන්නවා :rofl:
:baffled::eek::eek::eek::eek:
ඉතින් ඔය දුරකතන අංකය ඉල්ලපු ගමන් දෙන එවුනුත් ඉන්නවද:eek::eek::eek:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    වෙලාවකට හරි කරදරයක් නේ? හලෝ මචන් කොහොමද උබ දැන් මොනවද කරන්නේ? අරූව දැක්කද? මූව දැක්කද .... එකම ප්‍රශ්න ටික 25ක් විතර ඇවිත්
    අහනවා. ඇයි වදේ අපි කරන කියන සේරම දේවල් ස්ටේටස් අප්ඩේට් එකේ දානවා නේ. යාලුවෙක් හම්බුනොත් ඌත් එක්ක ෆොටෝ අරන් ඒකත් ෆේස්බුක් එකේ දානවා නේ. මුන්
    ඒවත් බලාගෙන ඒවට කමෙන්ට්ස් දාලා ඇවිත් එකම දේ අහනව.:baffled::baffled::baffled:

    මටත් FB 1 එපා වෙලා තියෙන්නනෙ ඔන්න ඕක නිස තමා !!
    කෙල්ලෙක්ට ඉදලා ඉදලා හායි කිව්වම ඒකි පෙන්නවත් නැ :(
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :baffled::eek::eek::eek::eek:
    ඉතින් ඔය දුරකතන අංකය ඉල්ලපු ගමන් දෙන එවුනුත් ඉන්නවද:eek::eek::eek:

    ඔව් නේ. ඇඩ් කරාම ෆොටෝ ඇල්බම්, ඉන්ෆෝ බලල කොල්ලා කොයි වගේ එකෙක්ද කියලා අයිඩියා එකක් අරන් නේ ඉන්නේ. ඒක නිසා දේවි :eek::eek:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    මම නම් පැන්න ගමන් දුරකතන අන්කය ඉල්ලනවා, දුන්නොත් කෝල් කරනවා, නොදුන්නොත් ටිකදවස්ක් චෑට් කරලා අයිමත් ඉල්ලනවා, නොදුන්නොත් චෑට් නොකර ඉන්නවා :rofl:

    මට හායි කියන්නවත් කෙල්ලෙක් නැ
    මූට # දෙන්න :rofl::rofl:
    ඕකට කියන්නේ පැණිකම කියලා :lol::lol:

    :යෙස්: :යෙස්:
    අන්න වචනෙ

    මේ වැඩේ නම් එච්චර හොද නෑ:rofl::rofl:

    හොද නරක බලන්න කලින් _ _ _ :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :baffled::eek::eek::eek::eek:
    ඉතින් ඔය දුරකතන අංකය ඉල්ලපු ගමන් දෙන එවුනුත් ඉන්නවද:eek::eek::eek:
    හෑම දේටම ක්‍රමයක් තියෙනවා සහොදරයා "අයි ෆක් ඔන් මයි ෆස්ට් ඩේට්" කරන උන් කොච්චර ඉන්නවද

    ඕකට කියන්නේ පැණිකම කියලා :lol::lol:

    වයසේ වරද

    පස්සෙ තමා බලන්නෙ එකි සිරාවට කෙල්ලෙක්ද කියලා:D

    සිරාවට,
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒක නෙවෙයි කෝ අ‍ටුල අන්කල්, මම මේ රෑ වෙලා ආවේ එයා සමුලුව ගැන දාන ත්‍රෙඩ් ටික බලන්න. එයා සමුලුවට ගිහින්ද දන්නේ නෑ විස්තර හොයා ගන්න:baffled::baffled::baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් නේ. ඇඩ් කරාම ෆොටෝ ඇල්බම්, ඉන්ෆෝ බලල කොල්ලා කොයි වගේ එකෙක්ද කියලා අයිඩියා එකක් අරන් නේ ඉන්නේ. ඒක නිසා දේවි :eek::eek:

    උන් බලන්නේ හොද ඉන්වෙස්ට්මන්ට් එකක්ද නෑද්ද කියලා, අපි බලන්නේ, ලස්සන, බොඩි එක, සහ අදින විදිහ :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උන් බලන්නේ හොද ඉන්වෙස්ට්මන්ට් එකක්ද නෑද්ද කියලා, අපි බලන්නේ, ලස්සන, බොඩි එක, සහ අදින විදිහ :lol:

    oo :P
    දේවී දේවි:rofl:

    උත්තරේ ගිහාන් අයියා ඔය දීලා තියෙන්නේ :P :P
    අලී ඔයත් අනුන්ගේ හරි කමක් නෑ කොර වාහනයක් , ගෙයක් ලග ඉදලා ෆොටෝ ටිකක් දාලා බලන්නකෝ:rofl::rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒක නෙවෙයි කෝ අ‍ටුල අන්කල්, මම මේ රෑ වෙලා ආවේ එයා සමුලුව ගැන දාන ත්‍රෙඩ් ටික බලන්න. එයා සමුලුවට ගිහින්ද දන්නේ නෑ විස්තර හොයා ගන්න:baffled::baffled::baffled:

    හවස දාල තිබුන ...
    මහින්ද මාමාට අර screen 1 ප්‍රස්නයක් උනනෙ එක ගැන