බාලයො පලයව්! නූගතුන්ට මම කියන දේ තේරෙන්නේ නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මු වගේ හරක් නිසා තමා යහපාලනයට කෙල උනේ 🤮
    නන්දෙට කෙලවුනේ අරගලය නිසා කියලත් කියපන්. නැත්නම් මිනිස්සු හිතයි නන්දෙට කෙලෙව්වෙ මේ වගේම වියත් එවුන් කියල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Ai API loka balawathek wenna oni???
    Oman, Ireland wage ratawal bohoma posath. Namuth loka balawathu newei. Ai ehema unama madida??
    Mata mekata kauru hari pahadili uththarayak denna.
    Mama nam hithanne ape minissunge Heena mane (inferiority complex) wadi. Ekai me wage dewal walatath rawatenne.

    යූඇන්පී එකත් දැන් දන්නවා රටේ මිනිසුන්ගෙ ටෙස්ට් එක. බලය ගන්න නම් මහින්ද ආසියාවේ ආශ්චර්යයක් මාර්කට් කලා වගේ ආතල් එකක් දෙන්න ඕන. යූඇන්පී එකට කෙලවුනේ මෙච්චර කාලයක් ඕක හරියට කරන්න උන් හිටියේ නෑ. ජැක්සන් ඇන්තනී, සූරියප්පෙරුම වගේ රට ජාතිය ගැන හීන මවන උන් යූඇන්පී එකටත් ඕන. දැන්වත් මූ ඒක අඳුනගෙන තියන එක වටිනවා. බයි බලය හරවන්න පුළුවන් එහෙම විතරයි 😄
     
    • Like
    Reactions: elakiriaddict

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යූඇන්පී එකත් දැන් දන්නවා රටේ මිනිසුන්ගෙ ටෙස්ට් එක. බලය ගන්න නම් මහින්ද ආසියාවේ ආශ්චර්යයක් මාර්කට් කලා වගේ ආතල් එකක් දෙන්න ඕන. යූඇන්පී එකට කෙලවුනේ මෙච්චර කාලයක් ඕක හරියට කරන්න උන් හිටියේ නෑ. ජැක්සන් ඇන්තනී, සූරියප්පෙරුම වගේ රට ජාතිය ගැන හීන මවන උන් යූඇන්පී එකටත් ඕන. දැන්වත් මූ ඒක අඳුනගෙන තියන එක වටිනවා. බයි බලය හරවන්න පුළුවන් එහෙම විතරයි 😄
    Meka aththak.

    Parana gunp eken mehema seeni bola athal Dunne Naha. Dan nam slfp eke ganatama watila. Baiyo choon karana wada mewanam.
     
    • Like
    Reactions: Draco Malfoy

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Meka aththak.

    Parana gunp eken mehema seeni bola athal Dunne Naha. Dan nam slfp eke ganatama watila. Baiyo choon karana wada mewanam.
    ගූඇම්පී එක තමයි බං ඔය මිනිස්සු ගොනාට අන්දන, ආතල් දෙන කලාව හඳුන්වල දුන්නෙ ලංකාවට...
    බ්‍රේස්ලට්, චුයිංගම්, ඩෙනිම්, ඉලෙක්ශන් ස්ටේජ් වල ගායක ගායිකාවො සිංදු කියන ඒව... ආතල් කෝටියයි :lol:
     
    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    ආ හරි මේ සැරෙත්තෙ ටොයියො බයියො මුන්ගෙ ගූ කාල රටට අරින්ඩ හදන්නෙ. 😂