Lover Boy

Member
Jul 23, 2012
176
24
0
avi video file එකකට සබ් අලවන්නේ කොහොමද බන්
ලොකු උදව්වක් මචන්ලාඅනෙ කොහොම හරි උදව්වක් දෙන්නකො යලුවනේ
පින් අයිතිවෙනවා
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
Subtitle Video එකකට attach කරන විදි දෙකක් තියෙනවා.
1. Soft Burn
2. Hard burn

Soft Burn එකේ කරන්නේ Video එකයි ,Subtitle File එක MKV file container එකක් ඇතුලට දාලා output එක දෙන එකයි. මේ MKV කියන්නේ matroskva කියන container format එකක්. මේක video, sound, subtitle ඔක්කොම තනි file එකක් විදියට තියාගන්නවා. නමුත් අවාසිය තමයි පරණ DVD Players වලදි Subtitle Select කරන්න බෑ. නමුත් Soft Burn වලදි තමන්ට අවශ්‍යය කරන Subtitles ඕන තරම් දෙන්න පුලුවන් වගේම මේ Subtitles select කරන්න පුලුවන් menu එකේදි. අනෙක් Format වලදී නම් (avi) Subtitle file එක separate එන්නේ. Soft Burn කරන්න Software ඕනෙත් නෑ මොකද time එක දැනගෙන SRT Standard එකට අනුව TIME RANGE, SUBTITLE, එක දෙන්න විතරයි තියෙන්නේ.

Hard Burn වලදී නම් කරන්නේ video එක image එකක් බවට convert කරලා ඒමත කෙලින්ම Subtitle එක Print කරන එකයි එතකොට ඒක permanent මේක යවන්නත් බෑ.
මම දන්න විදියට UTF-8 characters Hard burn කරන එක ටිකක් අමාරුයි නමුත් ASCII නම් කරන්න පුලුවන්.

මේ දෙකට Search කරලා බලන්න එතකොට Software Google කරලා හොයාගන්න පුලුවන්. මට දැන් මතක නෑ Hard burn කරන software එකේ නම නම් නමුත් normal srt file mkv file එකක් ඇතුලට දාලා Soft Burn කරන්න any video converter, aimersoft use කරන්න පුලුවන්.
 
  • Like
Reactions: madura199