එලකිරි සහ 18+

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    imagen431.png


    මචන් මට ඊයේ උන දෙයක් නිසා පොඩ්ඩක් මේක කියන්න ඕනි කියල හිතුන..
    මම දන්නැහැ උබල හැමෝම මම කියන දේ පිලිගනීද කියල..


    කට්ටිය 18+ වගේ දෙයක් දාන එකේ අදහස හරියට දන්නේ නෑ වගේ..
    පොඩ්ඩක් එලකිරි එකේ නිව් ත්‍රෙඩ් ලිස්ට් එක බලපන් , ගොඩක් ඒව 18+ අගට දාල තියනව..
    සමහර ඒවගේ ඇතුලට ගිහාම මොන 18+ එකක්වත් නෑ..

    මට හිතෙන විදිහට ත්‍රෙඩ් වල 18+ දාන්නේ ත්‍රෙඩ් එක හිට් කරගන්න..
    ඒකත් සාදාරණයි එක අතකින් , සමහරු EK එන්නේ ඒව බලන්නනේ..:rolleyes:
    ඒත් එහෙම දාන එකෙන් එලකිරිය කැත වෙනව..

    ඇත්තටම 18+ දාන්නේ warning එකක් විදිහට බලන කෙනා ඊට අඩු වයසක කෙනෙක් නම් නොබල ආපහු හැරිල යන්න..
    ඒත් උබල දාන එකෙන් ඒ දේ වෙනවද? ඇත්තටම එහෙම වෙන්නද උබල ඒක දාන්නේ?:rofl: (ඒකේ අනිත් පැත්ත)

    තව දෙයක් 18+ දාන්නේ ත්‍රෙඩ් එක ඇතුලේ වැඩිහිටියන්ට සුදුසු ඒවා තියනව කියන්න ,
    වැඩිහිටියෙක් ට උනත් ඒකෙන් පනිවිඩයක් ලැබෙනව සුදුසු වාතාවරනයක් නැත්තම් ඒකට ඇතුල් වෙන්න එපා කියල..

    ඒත් එලකිරි එකේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත , ත්‍රෙඩ් එක ඇතුලේ දාන්න ඕනි කුනුහරපේ ත්‍රෙඩ් title එකට දාලා 18+ කියලත් දානව..
    දැන් මොකටද බන් 18+ දාන්නේ නිකන් තියහන්කෝ..:rolleyes:


    කවුරුහරි ඉන්න තැනක ත්‍රෙඩ් ලිස්ට් එක බැලුවම හරි.. මට උනේ ඕක, බොරුනම් පොඩ්ඩක් බලහන් ත්‍රෙඩ් titles..

    උබල අපි විතරක් නෙමේ එලකිරිය බලන්නේ.. සින්දු download කරන්න අය එනව , මේන් පේජ් එකේ recent ත්‍රෙඩ් වල කුනුහරප ටික දැක්කම හරි..

    සමහරවිට අපි දැකපු හොද ත්‍රෙඩ් එකක් ශෙයා කරන්න ඕනි වෙලා නොදන්න කෙනෙක්ට යවනව , එයාල එලකිරියට ආවම මොනාද හිතෙන්නේ..

    කවුරුහරි පොඩි එකෙක් ඉන්න තැනක මේන් පේජ් එක ඕපන් උනත් කුනුහරප නේ..

    මොකක් හරි නමක් දාගෙන ෆේක් හදාගෙන රෙප් ගන්න විතරක් එන අය පොඩ්ඩක් එලකිරියෙ ගැන හිතන්න..
    නොදන්නෙ කෙනෙක් මේකට ආවොත් හිතන්නේ මේක 18+ forum එකක් කියල..

    එලකිරිය ගැන හිතන්නේ නැත්තම් බලන අපි ගැන වත් හිතහල්ල.. :frown::frown:

    වැඩිහිටියන්ට සුදුසු ඒව දාන්න එපා කියල නෙමේ කියන්නේ..
    18+ එක අවශය තැනට යොදන්න , 18+ කියන්නේ ත්‍රෙඩ් එක හිට් කරගන්න තියන වචනයක් නෙමේ , පාඨකයාට කරන පෙර දැනුම් දීමක්..


    විශේෂයෙන්ම hit වෙන්න ත්‍රෙඩ් title එකටත් කුනුහරප දාන්න එපා මචන් , කවුරුවත් ඉන්න තැනක එලකිරි ඕපන් කරන්නත් බයයි..:confused:


    දැන් උබල කියන්න එපා මම උපාසකය , මගේ වැරදි නෑ නේ කියල.. මේ වගේ වැරදි මගේ අතිනුත් වෙලා ඇති , මට ඒක ගැන හිතෙන දේ කිවුවේ මචන්..

    ~~මේක කියවන්න උබලගේ කාලය වැය කලාට තෑන්ක්ස්~~
    ps- දැන් උබල කියන්න එපා මමත් title එකට 18+ දැම්ම කියල
     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    සහෝ හරියටම හරි !!!!
    කියන්න වෙන වචනයක් නෑ :yes::yes:
    මේ දේවලුත් තමන්ගේම පාලනයක් ඇතුව කරනවානම් හොඳයි නැත්තම් විනසවෙන්නේ මුළු එලකිරියමයි :)
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    සිරාවටම මචෝ:yes::yes::yes:.මේකෙ සමහර එවුන් එලකිරි එකේ රෙනව.රීල පුකත් අතුල්ලනව.
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඇත්ත මචෝ.. කවුරුවත් ලග හිටියොත් මම නම් EK log වෙන්නෙ නෑ. :yes:

    හෑමදේම තියෙන්න ඔන. පාලනයක් එක්ක/
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝ හරියටම හරි !!!!
    කියන්න වෙන වචනයක් නෑ :yes::yes:
    මේ දේවලුත් තමන්ගේම පාලනයක් ඇතුව කරනවානම් හොඳයි නැත්තම් විනසවෙන්නේ මුළු එලකිරියමයි :)


    :yes: :yes: :yes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කතාව ඇත්ත. එළකිරියේ හැමදෙයක්ම තියෙන්න ඕන වගේම ඒවාට පාලනයක් තියෙන්නෙත් ඕන. සමහර දවසට සේරම 18 +. එලකිරියෙන් වැඩ ගන්න ඕන තරම් අය ඉන්නවා. හරියට වැඩ කරන software එකක් හොයාගන්න හොදම තැනක්.

    ඔයාගේ අදහසට මගෙන රේප් 4 +

     
    • Like
    Reactions: sudeewa

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කියන්න තියෙන දේ සහ සුද්දෙන්ම පැහැදිලිව කියලා තියෙනවා...:yes:
    හරියටම හරි සහො..මේ ත්‍රෙඩ් එක මීට කලින් පෝස්ට් වෙන්න තිබුන එකක්..:yes:
    කොහොමහරි ඇත්ත කතාව මචං!