මෙහෙම කිව්වට අවුල් ගන්න එපා
තාත්තා පිස්සුවෙන් වගේ බොනකන් උඹල මොකද කරේ බන්
කනට ගහල හරි නතර කරගන්න තිබ්බනේ
එහෙමවත් බයි නම් ඇබ්බැහි වෙච්ච අයව in මුදවන තැන තියෙනවනේ
ඒ තැනකට හරි යොමු කරන්න තිබ්බනේ
පුලුවන්නම් ඉතින් දන් වත් හොඳට සත්තු සප්පායම් කරහන්
අන්තිම කාලේ හිටහ්න්නේ නැතිවෙන්න ඉන්න හැසිරියන්...