Russian Submarine Fire

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මොකක්ද බන් මේ කේස් එක ?:rolleyes: Russian Government එකත් හරි තොරතුරක් එලියට දෙන්නේ නෑනේ...?:frown:

    14 මැරිලා කියල තමයි දන්නේ..:(

    nuclear සබ් එකක් නේද ? :baffled: ඒකත් හරියට මුන් කියන්නේ නෑ.. :angry:පුළුවන් තරම් සිද්දිය මුන් හංගනවා :frown:

    සබ්මැරීන් වර්ගය මොකක්ද කියලා එලියට දාන්නේත් නෑ...:growl::growl: nuclear reactor එකේ අවුලක් නිසාද කොහෙද මේක ගිනි අරගෙන තියෙන්නේ.. ඒක වෙන්න ඕන මුන් මේක ගැන ඔච්චර දේවල් හංගන්නේ

    මුන් චර්නොබිල් එක වගේ මේකත් අනාගෙනද දන්නේ නෑ..:sorry::sorry:

    • Like
    Reactions: inspiron

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    9bXL.gif
     
    • Haha
    Reactions: asylum

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මටත් පේන්නේ ඒ වගේ කේස් එකක් කියලා.. වැඩේ කියන්නේ මේක nuclear එකක් නම් වැඩේ ඊට හපන්... :sorry:

    kalin seen ekath nuclear sub ekak.

    there is no big risk like Chernobyl.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    un piliaran, umba methana marenna hadanna epa :P

    දෙයක් උනා කියල පිලිඅරන් උනාට ඒක ගැන හරි විස්තරයක් දෙන්නේ නෑනේ මුන්...:confused: මං මොකටද බන් මැරෙන්නේ..:P මොනව උනත් අපි රටේ ලෝකේ වෙන දේවල් ගැන දැනගෙන ඉන්න එපැයි:yes:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43

    දෙයක් උනා කියල පිලිඅරන් උනාට ඒක ගැන හරි විස්තරයක් දෙන්නේ නෑනේ මුන්...:confused: මං මොකටද බන් මැරෙන්නේ..:P මොනව උනත් අපි රටේ ලෝකේ වෙන දේවල් ගැන දැනගෙන ඉන්න එපැයි:yes:

    eka hari,
    api hamadamath ape ungema opa dupa witharakma hoyala wadak nane. :baffled:
    hamathissema kiyanawa wage jathyanthare jaya gannath onane:P

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    kalin seen ekath nuclear sub ekak.

    there is no big risk like Chernobyl.

    අඩෝ ඒක nuclear එකක්ද මට මතක තිබුනේ මට මතක තිබුනේ ඩීසල් එකක් කියලා.. චර්නොබිල් වගේ දරුණු වෙන එකක් නෑ කොහොමත්.. මං කිව්වේ චර්නොබිල් එක වගේ අනාගනීවිද දන්නේ නෑ කියලා.. චර්නබිල් එකේදී අහු උනානේ මුන්ගේ nuclear reactor වල අවුලක් තියෙන්වා කියලා මේකේ ගින්නේ කේස් එකටත් හේතුව nuclear reactor එකේ අවුලක් ද දන්නේ නෑ කියලා ජාලේ එහේ මෙහේ දාල තිබුනා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    අඩෝ ඒක nuclear එකක්ද මට මතක තිබුනේ මට මතක තිබුනේ ඩීසල් එකක් කියලා.. චර්නොබිල් වගේ දරුණු වෙන එකක් නෑ කොහොමත්.. මං කිව්වේ චර්නොබිල් එක වගේ අනාගනීවිද දන්නේ නෑ කියලා.. චර්නබිල් එකේදී අහු උනානේ මුන්ගේ nuclear reactor වල අවුලක් තියෙන්වා කියලා මේකේ ගින්නේ කේස් එකටත් හේතුව nuclear reactor එකේ අවුලක් ද දන්නේ නෑ කියලා ජාලේ එහේ මෙහේ දාල තිබුනා...

    ow ban unge safety adui kiyala thama kiyanne. oya wagema thawath sub ekak reactor eke awlak wela 10 da koheda maruna.

    un kiyanne battery wala fire ekak kiyala. sub wala loku battery pack ekak enawa emergency surface karanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මොකක්ද තියෙන පුකේ අමාරුව, උන් ඒක ගැන හොයා ගනී..හරි තොරතුරු හොයාගෙන උබ ගිහින් ගින්න නිවන්නද..මේ මීහරක් ගූ ඇන් පී කාරයන්ට පුදුම පුකේ අමාරුවක් හැදෙන්නෙ රුසියාවෙ මොකක් හරි උනාම..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    උබට මොකක්ද තියෙන පුකේ අමාරුව, උන් ඒක ගැන හොයා ගනී..හරි තොරතුරු හොයාගෙන උබ ගිහින් ගින්න නිවන්නද..මේ මීහරක් ගූ ඇන් පී කාරයන්ට පුදුම පුකේ අමාරුවක් හැදෙන්නෙ රුසියාවෙ මොකක් හරි උනාම..

    :rolleyes::rolleyes::rolleyes: ලෙඩක් ද නැත්නම් මේ උඹගේ හැටි ද? අනාත ජීවිත :lol:

    උඹට මොකක්ද තියෙන *කේ අමාරුව මං මොනවා දැම්මත්.... :P