කරන්ට් ගියාම

මචන් මේ ...:rolleyes: කරන්ට් ගියාම . හදිස්සියකදී ලැප් එක චාර්ජ් කරගන්න . ෆෝන්
එකක් චාර්ජ් කරගන්න.:eek::eek: ලේසිම , ලාබදායිම ක්‍රම මොනාද බන්.. උබලා
දන්නා ඒවා කියපන්කො. :yes::yes:
කට්ටියටම 7 ගානේ දෙනවා. ;)
 

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
gll-logo.png
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යාලුවෙකුගෙ ගෙදරට ලැප් එකයි චාජර් එකයි අරන් පල.උන්ගෙ ගෙදරින් නොමිලේම කාලබීලත් එතහැකි.


    Boruwata salli godak dila oya wage dekata witarak generator/solar ganna wele, bus ekaka nagala gihin awit charge karan ena eka labai :P