DC & Marvel කොමික්ස් සිංහලෙන්?
මචන්ලා මගේගාව DC & Marvel කොමික් සෙට් එකක් තියෙනවා. අයිඩියා එකක් තියෙනවා ඒවා සිංහලෙන් re write කරන්න. කිහිපයක් කරලා ඉවරයි. එළකිරියේ publish කරනවනම් මොන section එකේද දාන්න හොද? ඔයාලගේ අයිඩියා එක මොකක්ද?