පුතේ කොළඹ නම් එන්න එපා
තැන් තැන් වල ලොක් ඩවුන් කරනවා දැන්
නිකන් කොරෝනා එකටනම් කීයටවත් ඕක කරන්නේ නෑ
අනිවාරෙම්ම ඩෙල්ටා එක යනවා සැරට
ඩෙල්ටා ප‍්‍රබේදය ගැන පරීක්ෂණ තොරතුරු ප‍්‍රසිද්ද නොකරන්නැයි ජ’පුර සරසවියට දැනුම් දීමක්..
------ Post added on 1625306742