1. nrjayasinghe

    Binance එකට 3$ක් දාගන්න ඕනේ...

    කාටද පුළුවන් උදව්වක් කරන්න.. Binance Account එකකට 3$ දාගන්න ඕනේ... ------ Post added on 1730096065
  2. nrjayasinghe

    Aliexpres Shipping තෝරන්නේ කොහොමද

    අලි express එකෙන් ගන්න සමහර දේවල්, උන් කෙලින්ම Daraz එකටමයි බාර දෙන්නේ. ඒකෙ ට්‍රැකින් සුපිරියට වැඩ. Daraz එකෙන් එන විදිහට ඕඩර් එකක් දාන්නේ කොහොමද...???
  3. nrjayasinghe

    Phone Number එක හොයල⁣ දෙන්න.

    Aliexpres එකෙන් ගත්ත පාර්සලයක්, ගිය මාසෙ මුල ලංකාවට ආවා කියලා tracking වල පෙන්නනවා. මට ඒක තියෙන තැන හොයාගන්න ඕනේ... UW017976470CN දන්න කෙනෙක් Support එකක් දෙන්නකෝ
  4. nrjayasinghe

    අබුඩාබි වලට මෙහෙ ඉඳන් යවන්න පුළුවන් මොනාද?

    මේකයි මචං.. අපේ අය්ය කෙනෙක් අබුඩාබි වල ඉන්නවා, එයාට නිතර ඕන වෙන බෙහෙත්, ටූත්පේස්ට්, සබන්, වගේ දේවල් මෙහෙ ඉඳන් Direct එයාලට යවන්න පුළුවන් ද? එයාගේ මාසෙක බෙහෙත් සෙට් එක එහෙන් ගත්තොත් ඩිනාර් 1000 - 2000 අතර යනවා, ඒ කියන්නේ ලංකාවෙ මුදලින් 80000 - 160000 ක් විතර. මෙහෙන් ගත්තොත් 2000 ක් වත් යන්නෙ නෑ...
  5. nrjayasinghe

    Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...

    මෙතන සිසු, මු, වගේ අකුරු වල සුදු පාටින් තියෙන ටික අයින් කරන්නෙ කොහොමද Coreldraw වල, Photoshop වල
  6. nrjayasinghe

    FM මයික් එකක් හොයල දෙනවද

    ඔයාල කාගෙහරි ලඟ තියෙනවනම් FM මයික් එකක් හොයල දෙන්න. 228.1MHz හරි 255.8MHz තියෙන එකක්. වැඩ කරන්නැති කැඩිච්ච එකක් උනිට කමක් නෑ. ඇතුලේ Circuit එක තියෙන්න ඕනේ
  7. nrjayasinghe

    ලෝක විනාශය එනකල් Bump වෙන ත්‍රෙඩ් එක

    ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ http://www.elakiri.com/forum/showthread.php?t=1745774
  8. nrjayasinghe

    Google Photos

    සාමාන්‍යෙයන් අපේ ෆෝන් වල ගහන photos, videos ටික google එකේ save වෙනවනේ.... එතකොට ඒව උන් බලනවද? Room ගිහිල්ල video කරපුව, Photos ගත්ත ඒව ඒකේ save උනොත් case එකක් වෙයි ද?
  9. nrjayasinghe

    GPS Tracker

    හොඳ GPS Tracker එකක් ගන්න තැනක් දන්නෙ කවුද. Realtime tracking හොඳට තියෙන්න ඕනේ, හංගල තියන්න පුලුවන් විදිහේ size එකක් වෙන්නත් ඕනේ... Airtag හරියන්නෙ නෑ. ඒව iPhone වලට අහු වෙනවා...
  10. nrjayasinghe

    ඉංදියාවෙන් බෙහෙතක් ගෙන්නගන්න ඕනේ

    Sodium Stibogluconate (SSG) වැලි මැස්ස විද්දම ගන්න බෙහෙත... මෙන්න මේක ගේන්න ඕනේ.. ඩොලර් නැති නිසා දැන් ගෙන්නන්නෙ නෑ... කිසිම Hospital එකක නෑ. මේක නැති උනොත් උපරිම අවුරුදු 2 ක් ජීවත් වෙයි...
  11. nrjayasinghe

    කොණ්ඩේ...

    කොණ්ඩේ හිටවන එකද හොද? නැත්නම් විග් එකක් අලවන එකද? කිරියේ ඔය දෙකෙන් එකක් හරි කරපු උන් ඉන්නවනම් අදහස් ටිකක් දාපල්ලකෝ, අත්දැකීම් එක්ක.. වැඩේ කරන්න හොඳම තැනත් කොටාගෙනම යමු....
  12. nrjayasinghe

    Android Dongle

    කාර් එකේ Android සෙටප් එකට ඉන්ටර්නෙට් ගන්න ඕනේ, ඒකට හොඳ ඩොංගල් එකක් කියපල්ලකෝ...
  13. nrjayasinghe

    මේව ගන්න තැනක් කියපංකෝ

    crystal oscillator 228.1MHz crystal oscillator 255.8MHz
  14. nrjayasinghe

    Radium code මොකද්ද.?

    මම ඉන්දියන් එකෙකුගෙන් බඩු වගයක් ගන්න කතා කලා, Radium code කියල එකකින් සල්ලි දාන්නලු... මොකද්ද බං...
  15. nrjayasinghe

    හල්ලුනා බොලවු...

    බුත්තල පැල්වත්ත පොළොව හෙල්ලුනා ⁣බං... මේ දැන්
  16. nrjayasinghe

    Video Edditing උදව්වක් ඕනේ

    වීඩියෝ දෙකක් Time Lap දෙකකට දාල තියෙනවා උඩ වීඩියෝ එකේ select කරපු කොටසක් තුලින් යට වීඩියෝ එකේ එතන තියෙන කෑල්ල පේන්න ඕනේ... මේක කරන්නේ කොහොමද? මොකද්ද හොඳ Software එක
  17. nrjayasinghe

    හොඳ ENT Doctor කෙනෙක් දන්නවද...

    බබාගෙ කන් ඇහෙන්නැතුව ගියා බං... කතා කරන්න පටන්ගත්ත විතරයි... කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
  18. nrjayasinghe

    හොඳ Personality look එකක් හදාගන්න ඕනේ...

    පරම්පරාවෙන් එන තට්ටයක් මටත් තියෙනවා... තවම සසම්පූර්ණ⁣යෙන් කොණ්ඩෙ ගිහිල්ල නෑ... ටිකක් කෙට්ටුයි උසයි... මට හොඳ Hair style එකක්, Dress style එකක් හදාගන්න ඕනේ... ඉස්සර කොණ්ඩෙ තියෙන කාලෙ දාපු සෙල්ලම් දැන් බෑනේ...
  19. nrjayasinghe

    Subtitle අවුලක් මචං

    මේකයි සිද්දීය... file එක පටන්ගන්නකොට හරියට යනවා... ඒ උනාට ටික ටික Delay වෙලා, අන්තිමේදී තත්පර 12 ක් විතර පරක්කු වෙනවා... ඇයි එහෙම වෙන්නේ???? SRT ෆයිල් එකක තමයි සබ් තියෙන්නේ ------ Post added on 1681323003
  20. nrjayasinghe

    ප්‍රශ්න පත්‍ර හදල කීයක් හරි හම්බ කරමුද...???

    සා. පෙළ විද්‍යාව සඳහා අනුමාන ප්‍රශ්න හෝ ප්‍රශ්න පත්‍ර හදන අය ඉන්නවනම් රිප්ලයි කරන්න... මං ඒව ඔයාල කියන ගානට ගන්නවා... පළාත් ප්‍රශ්න පත්‍ර, ඉස්කෝල වල වාර විභාග ප්‍රශ්න පත්‍ර වෙනස් කරල දුන්නට ගන්නෙ නෑ...

    No contents