හොඳ Personality look එකක් හදාගන්න ඕනේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පරම්පරාවෙන් එන තට්ටයක් මටත් තියෙනවා... තවම සසම්පූර්ණ⁣යෙන් කොණ්ඩෙ ගිහිල්ල නෑ...
    ටිකක් කෙට්ටුයි උසයි...
    මට හොඳ Hair style එකක්, Dress style එකක් හදාගන්න ඕනේ...
    ඉස්සර කොණ්ඩෙ තියෙන කාලෙ දාපු සෙල්ලම් දැන් බෑනේ...
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    slim weyan
    facial dapan
    MV5BMTIzNTYxMjEzMF5BMl5BanBnXkFtZTYwMTIwMzM3._V1_.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Thanks බං රිප්ලයි කරපු හැමෝටම.....
    රැවුලත් හොඳට තිබුනනම් ඒක හරි වවන්න තිබුනා බං....
    ඒකත් කූරු කූරු වගේ බං....
     
    • Like
    Reactions: Ryan08

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    Thanks බං රිප්ලයි කරපු හැමෝටම.....
    රැවුලත් හොඳට තිබුනනම් ඒක හරි වවන්න තිබුනා බං....
    ඒකත් කූරු කූරු වගේ බං....
    hondata adapan lassnata. raulat hari natm full shave karala tatte gala lassanata inna ;)