ජිවිතය විදිනවද ? විදිනවා කියලා පෙන්න හදනවද ?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,687
    21,362
    113
    View attachment 157984

    ebbehiya nawattanna kramayak.
    mage facebook homepage.okkoma unfollow karala thiyenne. den Facebook yewenne neti thatam.
    9GAG hodai. Fun witharai.


    Hutto that's illegal


    1642769070097.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමා කෝල් SMS නැතුව අනික් ඔක්කොම නොටිෆිකේශන් ඕෆ් කරන එක. මගෙ නන් දැන් කෝල් විතරයි එන්නෙ. එතකොට අපිට ඕනි වෙලාවට තමා අපි ඕව යූස් කරන්නෙ. ඒකෙන් පටන් ගත්ත නන් හරි.
    මෙන්න මේක තමයි මං කලිනුත් කිව්වෙ👆

    Removed the account 10 Years ago.. what a difference!!.. Above mentioned as "Good Life Porn" in social media. only shows the good side about peoples lives.. but when you see them in person it's a different story.. i know certain people who posts on Facebook as they are having the best out of their lives (married) were divorced couple days after.. ;)
    That’s how they maintain their fake social media lifestyle 😁😁😁
    ------ Post added on Jan 21, 2022 at 7:02 PM
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    විඳිනවා කියලා පෙන්න එක විඳීම කරගෙන නේද තියෙන්නෙ. අනෙකාට කරදරයක් නොවෙන්න ඕන එකෙකුට විඳගන්න එක ප්‍රශ්නයක් නෙවේනේ. උන් උන්ගෙ විඳීම පෙන්නනකොට උබ ඔෆ්ෆෙන්ඩ් වෙනව නම් ඒ ගැන හිතන්න තියෙනවා.
     

    psycho95

    Active member
  • Dec 18, 2021
    85
    93
    43
    සිරි ලංකාව
    therum aran inna eka thmaa wadagath machan. 95%kma wage social media inne show off ekataa. rallata noyaaa ape paduwe api imuuu. anik ayage sathutata or show off ekata eyala karana dewal balala offend wenwa nam eka ape awulak machan. anik aya daana dewal walin apiwa compare karagnnath oneth nahhh. anyway me hamadema hondata therum aran ape life eka geniyanna oneeh.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    godak aussie walata apu un couples oya boru scene karanawa. tikak posh kiyala penanne.
    ape un mehe idan unta wow, congrats, all the best,, nice family photo......comments dagena ithin hitin irisiya karanawa,

    but the true picture is different:yes::yes:
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඇත්තටම අපි කැමති මිනිස්සු එක්ක ඉද්දි, කැමති තැන් වල ඉද්දි, කැමති දේවල් කරද්දි phone එකක් තියෙනවද කියලත් අමතක වෙනවා...අඩුම තරමේ photo එකක් ගහගන්නවත් අමතක වෙනවා...

    පස්සේ regret වෙනවා ඒ moments remember back කරගන්න photo එකක් ගහගන්න බැරි උනානේ කියලා...

    ඒත් අනිත් අතට සතුටු වෙන්න පුලුවන් මම ඒ moment එක ඒවෙලාවෙ උපරිම විදියට enjoy කලානේ කියලා...



    PS
    Show off කරන්න හෝ අනිත් අයත් එක්ක ඒ moments share කරගන්න කවුරුහරි හැමදේම fb/insta status , stories දාන එක අවුලක් කියලා දකින්නෙත් නෑ.. සමහර වෙලාවට ඒක හෙන cringe නෙහ් කිය්ලා හිතුනට....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    මා ෆෙස්බුක් ආපු මුල්ම කාලෙ කලෙ ෆොටොස් දැම්මෙ අපෙ සෙට් එකෙ අනික් උන්ට ශෙයාර් කරගන්න .
    ඒ කාලෙ ස්මාර්ට් ෆොන් කැමරා වැඩිය නැති කාලයක් .
    ඩිජිටල් කැම් වලින් තමා ෆොටොස් ගැහැව්වෙ.
    ඉතින් ගොඩක් උන්ගෙ ගෙවල් වල මැෂින්ස් නැහැ මැශින් තිබ්බ උන්ගෙ මැශින් වල කාර්ඩ් රීඩර්ස් නැහැ .
    කාර්ඩ් රීඩරයක් තිබ්බ නිසා මගෙ මැශින් එකෙ මට තම බාර උනෙ ෆොටොස් ටික අරගෙන ෆේඩ්බුක් දන්න .
    එතකොට අනික් උන්ට පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න .
    ඉතින් ඕක තම ඒ කාලෙ අපෙ විනොදෙ.
    එත් පස්සෙ පස්සෙ තත්වෙ වෙනස් උනා.
    හැම එකාටම ස්මාර්ට් ෆෝන්ස් තියෙන්න ගත්ත .ස්මාර්ට් ෆෝන්ස් සාමන්‍ය දෙයක් උන.
    ස්මාර්ට් ෆෝන්ස් දැන් දැන් හැදෙන්නෙ සොෂල් මීඩියාස් වලට යූස් කරන්න ලේසි වෙන්න.
    ඉතින් ඔය වගෙ දෙවල් එක්ක ඇක්සෙස් වෙන්න ලේසි හැම එකම.
    ලෝකට පේන්න කරනව තමන් ජීවිතෙ විඳිනව කියල .ඒත් එහෙම නැහැ .

    ඔනිවට වඩ විඳිම පෙන්වන්න හදන්නෙ ඇත්තටම විඳින උන් නෙමෙ.
    කිව්ව වගෙම වහල්ලු .
     

    Sen-lu

    Well-known member
  • දැන් ටික ටික ඔය සීන් අඩුවේගන යන්නෙ නැද්ද බං. මම නම් fb twitter insta එකකවත් නෑ. මම හිතුවෙ දැන් කට්ටිය ඕවගෙන් ටික ටික ඈත් වෙනව කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,638
    67,986
    113
    දැන් ටික ටික ඔය සීන් අඩුවේගන යන්නෙ නැද්ද බං. මම නම් fb twitter insta එකකවත් නෑ. මම හිතුවෙ දැන් කට්ටිය ඕවගෙන් ටික ටික ඈත් වෙනව කියල.
    Dan after 2000 un ekka parana unta harenna be.USA wala wage pics danne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අඩෝ මේක දැක්කට පස්සෙ මම නිකමට කල්පනා කරේ
    මම FB නෑ
    ටික් ටොක් නැ
    SM එකක කියලා එකවුන්ට් එකක් හරි තියෙන්න Insta එකේ සහ twitter එකේ විතරයි, පෝස්ට් දාලා නැහැ . ඒ දෙකත් ඔය කවුරු හරි දාන ෆොටෝ එකක් බලා ගන්න හරි නිවුස් එකක් බලා ගන්න වගේ
    රෙඩිට් එකේ සහ EK එකේ නං ටිකක් වැඩිපුර ඉන්නවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,638
    67,986
    113
    අඩෝ මේක දැක්කට පස්සෙ මම නිකමට කල්පනා කරේ
    මම FB නෑ
    ටික් ටොක් නැ
    SM එකක කියලා එකවුන්ට් එකක් හරි තියෙන්න Insta එකේ සහ twitter එකේ විතරයි, පෝස්ට් දාලා නැහැ . ඒ දෙකත් ඔය කවුරු හරි දාන ෆොටෝ එකක් බලා ගන්න හරි නිවුස් එකක් බලා ගන්න වගේ
    රෙඩිට් එකේ සහ EK එකේ නං ටිකක් වැඩිපුර ඉන්නවා
    Apo wedak ne.accordong to born after 2000 you dont hv a life
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලට හිතෙන්නේ නැද්ද ගොඩක් අය ජිවිතය විදිනවා නෙමෙයි , ජීවිතය විදිනවා කියලා Social Media වල ඉන්න අයට පෙන්න උත්සහ කරනවා කියලා? මට හිතෙන්නේ අපි එන්න එන්නම Social Media වල වහල්ලු බවට පත් වෙලා කියලා. මම ලගදි දැක්කා මම දන්න යාලුවෙක් හෙන හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට Fb එකේ Birthday wish එකක් දාලා තිබ්බා..ඇයි බන් ගෙදර එකට ඉන්න උදේ හවස දකින තමන්ගේ අම්මටත් Fb එකෙන් Wish කරන තැනට පත් වෙලා නේ .. තව බලපන් කෙල්ලෝ හැම මගුලම Social Media දානවා , "Bride to be , Wedding day , My big Day, Our first trip , My everything, Our first Anniversary etc.. " Salon එකට ගියත් මොන මගුල කරන්න ගියත් photo එකක් ගහලා වැඩ පටන් ගන්නේ..Trip එකක් ගියත් ඇදුම අදින තැන ඉදන් ඉවර වෙනකන් ම Social Media එකේ දානවා. ඒක නිකන් " Ado my life is cooler than yours" කියලා පෙන්න try කරනවා වගේ. ඒත් ඒකෙන් වෙන්නේ කරන වැඩේ හරියට විදින්න බැරි වෙනවා.. මේක තව තවත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් මන් නම් හිතන්නේ නෑ අඩු වෙයි කියලා.
    Ada eka kellek status dala thibba eekige yaaluwekta wish ekakk status ekakk .Eeka awlak na kiyamuko.meeki eeta passe dala sorry wish karanna parakku unata kiyala. man eekita msg ekk dala kiwwa eekita ooka inbox unath kiyanna puluwan kiyala 😝
     
    • Haha
    Reactions: Mr.Frank