1. NEMISIS

    මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

    මේකෙ twist එක එක සැරේම දෙන්නෙත් නැහැ මුලින් එක පර්ස්පෙක්ටිවු එකක් දීල ඒක සම්පූර්නයෙන්ම අනෙක්පැත්ත ගහනවා ෆිල්ම් එක ඉවර වෙද්දි, එතකොට ඇත්තටම වෙලා තියෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැහැ
  2. NEMISIS

    හීනෙන් වයිෆ්ගේ මූණේ අත වැදුනා

    දැං වයිෆ්ට කියපන් උඹට වයිෆ්ගෙ පැල්ලමට වඩා හත් අට ගුනයක් පේන්න ගහන්න කියලා එතකොට දකින අය හිතන්නෙ උඹයි වයිෆ්නුයි ගහගෙන උඹ ගුටිකාල කියලානේ වයිෆ්ගෙ ගෙදර අය උනත් ගුටිකාපු එකාට තව ගහන්න යන එකක් නැහැ ෆොටෝ එකක් තිවුනා නං හොඳ උත්තරයක් දෙන්න තිවුනා එලකිරියෙ T&C අනුච වයිෆ්ගෙ හරි කෙල්ලගෙ හරි වෙන ගෑනු කෙනෙක්...
  3. NEMISIS

    අඹේවෙල මිල්කෝ කම්හලේ ඩීසල් නිපදවයි? සෞදි ගුපියන් සලිත වෙයි?

    කවුද දන්නෙ එහෙ ඩීසල් ගන්න පුලුවන් වැස්සියො ඉන්නවද කියලා උඹල ඒව ගැන හොයන්නෙ නැතුව දකින දකින නිවුස් එක මේකෙ දානවා දැන් අඹේවෙල ඩීසල් ගන්න පුලුවන් වැස්සියො ඉන්නවා කියලා අරුන් ඔප්පු කරාට පස්සෙ තමයි ඕක හොයන්න ගනිපු එකාටයි නිවුස් ලියපු එකාටයි හික් ගෑවෙන්නෙ
  4. NEMISIS

    Ring tone help

    ඕවට කොපිරයිට් කේස් වැටෙන්නෙ නැද්ද ඔහොම කමර්ශල් ටෙලිඩ්‍රාමා වලට යූස් කරද්දි?
  5. NEMISIS

    ඇලුමිනියම් door help

    දොරක් විතරමද නැත්නං එක පැත්තක් ෆිට් ග්ලාස් කරලා අනෙක් පැත්තට දොරක් දාන්නද දොරට උඩින් ලූවර් ඕනද බොක්ස් බාර් වලින්ද කරන්නෙ නැත්නම් දොරවල් වලටම හදලා තියන සෙක්ශන් බාර් වලින්ද කරන්නෙ විස්තරේ දාන්න මං මම වැඩ කරද්දි හදාගනිපු ඩයග්‍රම් ටිකක් තියනවා ඒ ටික දාන්නං, ඒක බලලා බඩු ලිස්ට් එක හදා ගන්න පුලුවන්...
  6. NEMISIS

    පන්සල් බිල් දැක්කාම නිවන් කැලේ

    https://en.wikipedia.org/wiki/Flying_Spaghetti_Monster මේක කරමු, මාත් සෙට්වෙන්නං
  7. NEMISIS

    බස් කාරයෝ brake shoes

    මම පැදලා තියන මැනුවුල් වාහන වලත් එහෙම තමයි ෆස්ට් එක සහ රිවස් වලදි ගියර් එක දාල ක්ලච් එක දුන්නම වාහනේ යනවා ඇක්සලරේටරේ පාගන්න ඕන නැහැ.
  8. NEMISIS

    Questions Flutter or C++

    Mainly Yes,
  9. NEMISIS

    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    ඒ විතරක් මදි, ඒ පවුලෙන්ම හමුදාපති හරි අඩුම තරමෙ නාවික හමුදාපති සහ තව විද්‍යා තාක්සන ඇමති වත් ඕන, නැත්තං අමාරැයි
  10. NEMISIS

    එලිසබෙත් රැජිනගේ අවමගුලට මේ මාමාවත් එක්ක යන්න 😑

    වීඩියෝ එක ඉංග්‍රීසියෙන් කරා නං එංගලන්තෙ ඉන්න මෝඩ බයි සුද්දො ටිකක් සෙට් වෙලා මූව එහෙට ගෙන්න ගන්නත් බැරි නෑ අර වලාකුලක ෆොටෝ එකක් වයිරල් යවන්න තරං මෝඩ එවුන් එහෙත් ඉන්නවා
  11. NEMISIS

    මේ දවස්වල ඩ්‍රයිවින් ලයිසන් රිනිව් එහෙම කොහොමද මචන්

    දිස්ත්‍රික් ඔෆිස් වලින් කරද්දි ෆොටෝ ගන්න ෆැසිලිටි නැති නිසා අපි ෆෝටෝ අරන් යන්න ඕන කියලා මට හිතුනෙ ඔවු මොකද මැනුවල් ප්‍රොසෙස් එකක් නිසා තියෙන්නෙ ෆොටෝ සහ පරන ලයිසන් එක ඇටෑච් කරලා යවන්න ඕන ඇති කොහොමත් පරන එක තිබුනා කියලා වැඩකුත් නැහැනේ ඒක කොහෙට වත් පෙන්නලා වැඩක් නැහැනේ එක්ස්පයර් වෙලා නිසා
  12. NEMISIS

    මේ දවස්වල ඩ්‍රයිවින් ලයිසන් රිනිව් එහෙම කොහොමද මචන්

    මම ගිය සතියෙ මාතරින් කරා e channeling එකෙන් බුකින් එකක් දැම්මා මෙඩිකල් එකට වෙලාවටම ඇතුලට ගත්තා පැය එක හමාරකින් විතර එතන වැඩේ කරගත්තා ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන තැනට මෙඩිකල් එකත් අරන් ගිහින් එතන තියන ෆෝම් එක ෆිල් කරලා දුන්නම විනාඩි 15න් විතර ටෙම්පරි ලයිසන් එක ලියලා දෙනවා මෙඩිකල් එක ගන්න පරන...
  13. NEMISIS

    Java development වලට හොඳම windows version එක මොකක්ද

    එහෙම එකක් නැහැ ඕන වර්ශන් එකක java වැඩ කරනවා, එහෙම platform independent වෙන එක ජාව වල එක අයිඩියා එකක් නේ අනික් දේවල් ගැන හිතලා OS එක දාගන්න තියන අලුත්ම එක දා ගන්න එක හොඳයි සහ OEM කී එකක් ebay එකෙන් ගන්න පුලුවන්
  14. NEMISIS

    මේ යන විදියට පටන් ගන්න හොද බිස්නස් මොනවද ඉස්සරහට ?

    නෑ එක්ස්පෝට් කරලා සල්ලි හොයන හැටි ගැන වීඩියෝ කෝස් හදලා විකුනන එක මීට වඩා ලේසියි සහ ගොඩ යන්න පුලුවන් සුටුස් ගාල
  15. NEMISIS

    Questions නෙට් එකක් බීරළු වැහෙන්න ගහගන්න හොදම විදිය මොකද්ද

    really good idea, තව ඔය වැඩේටම නෙට් ගහන්න ගන්න ඇලුමිනියම් පටි ගන්න තියනවා ඒව ගානට කපල කොන් වලට සෙට් කරන්නත් තව පොඩි L ශේප් එකේ කෑල්ලක් තියනවා ඒකට අර කොලපාට නෙට් එක හිර කරන්න පුලුවන් වෙන්න පොඩි grove එකකුත් තියනවා කියන නම දන්නෙ නැහැ
  16. NEMISIS

    1951කේ Marketing

    1951 කියන්නෙ මහා ලොකු කාලෙකට කලින් නෙමයිනේ අද කාලෙ සිංහල භාවිතා කරන විදියයි ඒ කාලෙ වචනයි ගත්තම ලොකු වෙනසක් තියනවානේ ඉංග්‍රීසි එහෙම ගත්තොතින් ඒ කාලෙ පොතක් ආටිකල් එකක් ගත්තොතින් ලොකු වෙනසක් දකින්න නැහැනේ
  17. NEMISIS

    රේඩියෝවලට තාම ආස එවුන්ට!

    මගෙ ලඟ තිබුනා හෙඩ් සෙට් එක ටික දවසකින් කැඩිලා යනවා චැනල් එක ඔටෝ මාරු වෙනවා ටික වෙලාවකින් ඒක තමයි ලොකුම අවුල මොකද්ද තියන චැනල් එක කියලා හොයා ගන්න බැහැ
  18. NEMISIS

    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො ප්ලීස් හෙල්ප්

    PWM controller එකකින් LED ටික ඩ්‍රයිවු කරා නං හරි නේද PWM කන්ටෝලර් වල variable resistor එකක් තියනවා ඩියුටි සයිකල් එක ඇජස්ට් කරන්න ඒක ගලවලා දාල රෙසිස්ටර් ඩිවයිඩර් වලින් ලෙවල් දෙකකට හදලා ඒ ලෙවල් දෙක බ්‍රේක් ලයිට් එකේ ලෙවල් දෙකෙන් ඔපරේට් වෙන්න හදා ගත්තා නං හරි වෙනම පවර් ලයින් එකක් අරන් යන්න වෙයි...
  19. NEMISIS

    රේඩියෝවලට තාම ආස එවුන්ට!

    ටික කාලයක් යද්දි කැපැසිටර් අවුල් යනවා එතකොට තමයි ඔය අවුල වෙන්නෙ කැපැසිටර් ටික මාරු කරලා පොඩ්ඩක් ටියුනින් හරියට හැදුවම ඕක හරියනවා ඒව නං මොනවද එක සැරයක් අර රිදී රැයක්ද මොකද්ද එකක එලකිරි ඩෝට් කොම් කියලා සින්දුවක් මැද ප්ලේ උනේ බන් ඔය යටින් තියන රේඩියෝ එක ඒ කාලෙ හෙනම ෆේමස් නේ හැබැයි ඇතුලෙ සර්කිට්...
  20. NEMISIS

    තණකොළ කපන උන් වරෙවු....

    මගේ ලඟත් තියෙන්නෙ ඕකක් හැබැයි කරේ දාගන්න බෙල්ට් එකක් තියනවා සම්පූර්න බර බෙල්ට් එකට සෙට් වෙන විදියට තලේ තියන බටේ දිග ගානට බිමට දිග සෙට් වෙන්න බෙල්ට් එකේ දිග ඇජස්ට් කරගන්නවා එතකොට අත් දෙකෙන් කරන්නෙ මැශින් එක හරවන එක විතරයි අතට මැශින් එකේ බර පොඩ්ඩක් වත් දැනෙන්නෙ නැහැ කිසිම අමාරුවක් නැහැ අතට

    No contents