1. NEMISIS

    Daraz එකේ Fake Reviews

    ඉතින් ඩරස් එකෙන් ෆේක් එකක් හරි ෆොටෝ වලට වඩා වෙනස් එකක් එවුවොතින් රිෆන්ඩ් එකක් දාපන් ගෙදරටම ඇවිත් අරන් ගිහින් රිෆන්ඩ් එක දෙනවා ශිපින් චාජස් එක්කම ඊට පස්සෙ හරි රිවීවු එකක් උඹ දාපන් ආපු එකේ ෆොටෝ එක්කම ඔය ඩරස් ගෙස්ට් කියන්නෙ එක යූසර් කෙනෙක් නෙමයි බන්, රිවීවු එක දාද්දි ඔප්ශන් එකක් තියනවා Anonymous...
  2. NEMISIS

    Buying 18650 batteries

    ලංකාවෙ ගන්න තියන ඒව වැඩක් නැහැ ගන්න තියන ගොඩක් තැන් වලින අරන් තියනවා කැපෑසිටි එක 1000mAh වත් නැහැ ගොඩක් ඒවයෙ ඊට වඩා ගොඩක් හොඳයි පරන ලැප්ටොප් බැටරි වලින් ගලවගන්න පුලුවන් සෙල්, ගොඩක් වෙලාවට 2000mAh වගේ කැපෑසිටි තියන ඒව තියනවා මගේ ලඟ එහෙම අයින් කරන සෙල් වලින් හදපු බැටරි පැක් තියනවා රවුටරේට එකක්...
  3. NEMISIS

    Macbook විශේ්‍ෂඥයෝ ඒනු මැනවි

    පුලුවන් මම පිටින් ගනිපු iPhone එකකට BT Options එකෙන් වොරන්ටි ගත්තා, ෆෝන් වලට නං රීජන් කේස් එකක් තියනවා සමහර රීජන් වලට රිලීස් කරපුවාට ලංකාවෙන් ඇපල් කෙයා ක්ලේම් කරන්න බැහැ දන්න තරමට මැක්බුක් වලට රීජන් කේස් එකක් නැහැ ඒක නිසා ඇපල් කෙයා ලංකාවෙන් ක්ලේම් කරන්න පුලුවන් වෙන්න ඕන අවුලක් නැතිව ඔවු MS...
  4. NEMISIS

    3.5 headphone female port (Mac book side) Problem

    මචන් 99%ක්ම ශුවර් මොනා හරි හිරවෙලා කියලා මගේ පරන මැක්බුක් එකේ වේලිලා ගියපු බත් ඇටයක් හරි මොකක් හරි ගිහින් ඔය වැඩේම උනා. බැලුවට පේන්නෙ නැත්තෙ ඒක පෝට් එකේ අඩියටම ගිහින් හිරවෙලා තියන නිසා පොඩ්ඩක් ඉරටු කෑල්ලක් හරි මොකක් හරි දාල බලන්න පෝට් එකේ ඩෙප්ත් එක ජැක් එකේ දිගට වඩා අඩුද කියලා. එහෙම නං හෙමීට...
  5. NEMISIS

    C help

    this happens issue when you are using scanf and fgets together. https://stackoverflow.com/questions/10156696/fgets-not-waiting-for-input What is your name? nemisis Your name is nemisis . What is your age now? 18 You are 18 years old What is your gpa? 3.9 My gpa is 3.900000. What is your...
  6. NEMISIS

    Increase UPS Battery Life

    ඔවු ලෙඩ් ඇසිඩ් බැටරිය ගොඩක් බැස්සොතින් බැටරියට පර්මනන්ට් ඩැමේජ් වෙන්න පුලුවන් පුලුවන් තරම් 50% ක් හරි ඊට අඩුවෙන් හරි ඩිස්චාජ් කරන්න ඕන ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් ලේසිම වැඩේ තමයි පුලුවන් තරම් ඉක්මනට කම්පියුටරේ ශට් ඩවුන් කරලා UPS එක ඕෆ් කරලා දාන එක
  7. NEMISIS

    ලැප්ටොප් එක තෙමුනා 😭

    වතුර නිසා ලිස්සල යනවා ඇති ඒක නිසා ෆාස්ට් ඇති ගෙදර AC කරපු කාමරයක් තියනවා නං AC එකේ දවස් දෙක තුනක් තියන්න එතකොට ඇතුලෙ වතුර සේරම වේලිලා යනවා.
  8. NEMISIS

    හොද Tourch Brand එකක්

    මගේ ලඟ මේකක් තියනවා https://www.daraz.lk/products/xiaomi-solove-x3s-usb-brightness-edc-flashlight-3000mah-portable-mini-led-torch-for-outdoor-bike-i126736092-s1043482146.html?spm=a2a0e.searchlist.list.4.fff135ab1wkPKJ&search=1 ඉස්සර අලි එකෙන් ගෙනාපු එකක් සයිස් එකේ හැටියට පට්ටම එලියක් තියනවා...
  9. NEMISIS

    4ah-40ah charger එකෙන් 12v 45ah

    තියරිටිකලි චාජ් කරන්න පුලුවන් නමුත් සති දෙකක් විතර චාජ් කරන්න වෙයිද දන්නෙ නැහැ 100Ah ෆුල් චාජ් වෙන්න
  10. NEMISIS

    දැන්මම peg ටික ගලව ගනිල්ලා. නැත්තම් ලබන මාසෙ අන්තිම වෙද්දි හාන්සියි.

    ලංකාවෙ හැම කම්පැනි එකකම වගේ පෙග් කරන්න බේස් USD ගාන හදලා තියෙන්නෙ USD එක 200යි කියලා අරගෙන. ඉඳල හිටලා කම්පැනියක USD එක 220-230 වගේ අරන් ඕක හදලා තියනවා ආයෙ මේ කපේදි LKR එක 200ට අඩු වෙන්නෙ නැහැ ඒක නිසා පෙග් කරලා තියන එවුන්ට සැලරිය අඩු උනත් පාඩුවක් වෙන්නෙ නැහැ, එහෙම වෙන්න නං USD එක 200ට වඩා අඩු...
  11. NEMISIS

    ට්‍රාන්ස්ෆෝර්මර් repair කරන තැනක් දන්නවද?

    ඔවු කැල්කියුලේටර් ගැජමැටික් එක හැදුවෙ ඒකෙ තිබුනු ඒව බලලා තමයි, ඒ කාලෙ සමහරු අර අතින් කරකවන හිරමන මොඩිෆයි කරලා ට්‍රාන්ස්ෆෝමර් එතුවා සිප්නැනැන අංක 6ද කොහෙද මේක තිබුනෙ මම ලඟදිත් ට්‍රාන්ස්ෆෝමරයක් මොඩිෆයි කරා මට අඩුවට 220v to 127v ට්‍රානස්ෆෝමරයක් හම්බුනා. මෙහෙ වෝල්ටේජ් එක 230-240 නිසා අපේ සප්ලයි...
  12. NEMISIS

    ට්‍රාන්ස්ෆෝර්මර් repair කරන තැනක් දන්නවද?

    මම පොඩිකාලෙ ට්‍රාන්ස්ෆෝමර් ඔතන්න සහ ලිහන්න ගැජට් එකක් හදලා තිබුනා වයින් ඔරලෝසුවක තිබුනු ගියර් සෙට් එක සහ මෝටරයක් දාල කැල්කියුලේටරයක් මොඩිෆයි කරලා automatically ම පොටවල් ගාන පෙන්නන්න හදලා තිබුනා ඒ කාලෙ මම DC 12v වලින් ටියුබ්ලයිට්/CFL පත්තු කරන සර්කිට් හදලා විකුන්නා ඒවට ඕන ට්‍රානස්ෆෝමර් ඔතන්න...
  13. NEMISIS

    ට්‍රාන්ස්ෆෝර්මර් repair කරන තැනක් දන්නවද?

    මොකද්ද ට්‍රාන්ස්ෆෝමරේ දැන් ට්‍රාන්ස්ෆෝමර් ඔතන අය හරිම අඩුයි ලොකු ට්‍රාන්ස්ෆෝමරයක් නං ඔතන එක ලාබයි පොඩි ඒව නං ඔතනවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි
  14. NEMISIS

    ප්‍රශ්නයක් උනා බන්...

    යකෝ වයස 32 නං මොන මගුලට බය වෙනවද බන් උඹට ජොබක් තියේ නං කිසි අවුලක් නැහැනේ කෙල්ලව බඳින එකනේ තියෙන්න ඊට පස්සෙ කොහෙ හරි ගෙයක් රෙන්ට් කරන් ටික කාලයක් ඉන්න තියෙන්නෙ එතකොට ප්‍රස්න නිකන්ම විසඳිලා තියේවි ඒ වගේම මේ දවස්වල රිසල්ට් ඇවිත් නිසා කට්ටිය ek එනවත් අඩු ඇති අනික මේ වගේ ප්‍රශ්නෙකදි අනිවාර්යෙන්...
  15. NEMISIS

    Lancer ck1 එකක් අරන් evo කරනවා

    TO OP > මාත් බැලුවෙ සයිකලයක් අරන් ඒක AX-1 එකකට කන්වර්ට් කරන්න කියලා CK1 එක evo කරන්න යන්නෙ නැතුව CK1 එකට ගැලපෙන මොඩිෆිකේශන් ටිකක් කරොත් මොකද
  16. NEMISIS

    ඩොක්ට හෙල්ප්

    මං දන්න කෙනෙක්ට ඔහොම වෙලා දවස් දෙකකට පස්සෙ මැරුනා අලවුවෙත් ඒකම උනා මං දන්න විදියට
  17. NEMISIS

    Singapore Software Engineer Salary

    https://elakiri.sg එකේ දාපන් මේකෙ ඉන්නෙ ලංකාවෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලානේ
  18. NEMISIS

    අලුතෙන් එන ප්‍රෙඩේටර් මූවී එක “PREY”

    https://fmovies.co/film/prey-1630853839/ මෙතන පට්ට කොලිටි කොපියක් තියනවා සබ්ස්ක්‍රිප්ශන් මොනවත් නැතිව ස්ට්‍රිම් කරන්න පුලුවන්
  19. NEMISIS

    වඩා ශක්තිමත් පාස්වර්ඩ් එක කුමක්ද?

    මෙහෙම කරන එක පට්ටම රිස්කි හේතුව උඹ යූස් කරන එක වෙබ්සයිට් එකක හරි පාස්වර්ඩ් එක hash නොකර ස්ටෝ කරා කියලා හිතපන්කෝ එතකොට පැටන් එක ලීක් වෙනවා ඊට පස්සෙ ක්‍රැක් කරන එක පට්ට ලේසියි හොඳම වැඩේ ට්‍රස්ට් කරන්න පුලුවන් පාස්වර්ඩ් මැනේජර් එකක් යූස් කරන එක සාමාන්‍යෙන් මාස්ටර් පාස්වර්ඩ් එකට ෆුලි රැන්ඩම්...
  20. NEMISIS

    වඩා ශක්තිමත් පාස්වර්ඩ් එක කුමක්ද?

    ඕක උඹල ට්‍රයි කරන ස්පෙසිෆික් පාස්වර්ඩ් එක අනුව වෙනස් වෙනවා බන් උදාහරනයක් විදියට abcd1234 වලට වඩා dRqCeKbG ස්ට්‍රෝන්ග් ඒ වගේම aBcDeFgF වලට වඩා d4k9m8v5 ස්ට්‍රෝන්ග් ජෙනරලි කැපිටල් අකුරු වලට වඩා නමබර් තියන එක හොඳවෙන්න පුලුවන්, මට හිතෙන හේතුව නං ගෙස් කරද්දි වගේ නමක් වගේ ගෙස් කරද්දි කැපිටල් සිම්පල්...

    No contents