මගේ ගෙදර ස්ලැබ් එකේ සම්පූර්ණ වයරින් එක කරේ මේ විදියට මම කරේ
බයින්ඩින් කම්බිය නෙමයි හරියටම හරියන්නෙ, අර ටෙලිෆෝන් වයර් එකේ තියන වානේ කම්බියක් හොයාගන්න, ඒකෙ රබර් ජැකට් එක අයින් කරලා කම්බිය විතරක් ගත්තම වැඩේට සුපිරි. ඒක වානෙ කම්බියක් නිසා බයින්ඩින් කම්බිය වගේ නැමෙන්නෙ නැහැ ගානට බෙන්ඩ් අස්සෙන් යනවා...