මානසික සෞක්‍ය කියන්නේ මොලේට බෙහෙත් දෙන එක නෙමේ බන් .කොටින්ම මානසික ලෙඩ්ඩු කියන්නේ පිස්සෝ නෙමේ .බෙහෙත් වලින් තොර ප්‍රතිකාර ක්‍රම තියෙනවා .භාවනා ක්‍රම ඒවගේ එකක් .මේක අපේ රටේ දියුණු නැති වුනාට ලෝකේ සන්වර්දනේ වෙච්ච අපිට වඩා ඉහලින් ඉන්න රටවල් වල බොහොම බහුල ක්‍රම .කොටින්ම තමන් කරන රැකියාව අනුවත් එරටවල...