1. ජින්තුවා

    මීමුරේ ලගදී ගියපු කව්රු හරි ඉන්නව නම් කිය&#350

    රංග එක්ක කාලයක් වැඩ කලා.. අභියව සෙට් උනෙත් උගෙන්. රමිෂා නම් දන්නෙ නැහැ, දකලනම් තියනව. උඹ බ්ලොග් ලියනවද?
  2. ජින්තුවා

    WATCH DOG Game - Free

    vga ගන්න සල්ලි නෑ බන් අර ෆ්‍රී දෙන එක විතරක් ගන්න බැරිද? :(
  3. ජින්තුවා

    Cat lovers welcome!!!

    අපේ ගෙදරත් ඉන්නව 3 දෙනෙක්, හැබැයි ඉතින් මෙලෝ වැඩක් නෑ කනව නිදා ගන්නව විතරයි. මීයෙක් ලඟට ගිහින් දුන්නත් උන් නෙමේ හැරිලවත් බලන්නෙ.
  4. ජින්තුවා

    Mobitel couple sim. totally free.

    ඕනෙ හැබැයි ඉතින් අරගෙන කතා කරන්න කෙනෙක් තමා නැත්තෙ :sorry:
  5. ජින්තුවා

    මීමුරේ ලගදී ගියපු කව්රු හරි ඉන්නව නම් කිය&#350

    උඹේ යාලුවෙක්ද? රංග අදුරනවද? :rolleyes:
  6. ජින්තුවා

    Google Sinhalen

    bukiye ennawa neda? mama dakka kalekata issara wistarayak tibuna. google eka gananam danne naha.
  7. ජින්තුවා

    Google Sinhalen

    ow ban oluwa wikara wenawa.. :D :rofl:
  8. ජින්තුවා

    Google Sinhalen

    ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගම වන Google ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවිඩ සේවාව වන ජී මේල් සේවාව සඳහා ඊයේ දිනයේ නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. මේ අතරට සිංහල භාෂාවද ඇතුලත් වේ. ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් සමත්ව වී...
  9. ජින්තුවා

    Poos (Cat) help please..

    hitiya ban.. wadiaya reply damme na. :rofl:
  10. ජින්තුවා

    Poos (Cat) help please..

    kanna nodi hitapan okun badagini unama one deyak kanawa
  11. ජින්තුවා

    Savoy 3D Tranformers බලන්න යන්න

    mama baluwa liberty lite eke.. hall eka house full & low ac. patta athal :lol:
  12. ජින්තුවා

    WINDOWS PHONE CENTRAL

    fuck :growl:
  13. ජින්තුවා

    WINDOWS PHONE CENTRAL

    අඩෝ චා සීන් එකනෙ බන්.. ඔහොම නැතුව දිගටම vibrate වෙන්න හදා ගන්න විදිහක් නැද්ද?
  14. ජින්තුවා

    Lumia 920,720

    මචන්ලා මම ගත්ත lumia 630 එකක්.. ඒකෙ පොඩි අවුලක් තියනව සීන් එක ෆෝන් එක ring වෙනකොට vibrate වෙන්නෙ එක පාරයි ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොට. මේ සීන් එක normalද?
  15. ජින්තුවා

    WINDOWS PHONE CENTRAL

    මචන්ලා මම ගත්ත lumia 630 එකක්.. ඒකෙ පොඩි අවුලක් තියනව සීන් එක ෆෝන් එක ring වෙනකොට vibrate වෙන්නෙ එක පාරයි ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොට. මේ සීන් එක normalද? :oo:
  16. ජින්තුවා

    WINDOWS PHONE CENTRAL

    මාත් ගත්ත lumia 630 එකක්.
  17. ජින්තුවා

    Mobitel Upahara Needed

    තිබ්බ බන් දැන්නම් කොහෙදවත් මතක නැහැ..
  18. ජින්තුවා

    GTA IV - Share your Experience

    නොදකින් මතක් කරන්න එපා ඔය හුට්ට. ආසාවට ගෙනාවට ඒ හුට්ටට අඩි 10 යන්න විනාඩි දෙකක් විතර යනව. ගේම් ඒකත් මකල cd ටිකත් කුඩු කරල ගිහින් හොඳට බීල ඇවිත් නිදා ගත්ත.

    No contents