1. ජින්තුවා

    catholic කෙල්ලක්

    පිස්සුද බන් අපේ තාත්ත කතෝලික අම්ම බෞද්ධ. ඔය ඉන්නෙ යස අගේට.. අපිට කිසිම දවසක බලපෑම් කරල නැහැ කතෝලික ආගමට යන්න කියල. අපේ ආච්චිල සීයල උනත් එහෙමයි. බඳිනකොටත් පල්ලියෙ චාරිත්‍ර ඉවර කරල තමා පොරුවේ චාරිත්‍ර කරල තියෙන්නෙ. :yes:
  2. ජින්තුවා

    ලොකු පිනක් කරගන්න

    කොහෙද මචං තියෙන්නෙ?
  3. ජින්තුවා

    Elakiri Vegetarians (Sri Lankan Vegetarians group)

    මස් කන එක සෑහෙන්න අඩු කරල තියෙන්නෙ, හරක් මස්නම් කොහොමත් කන්නෙ නැහැ. හැබැයි ඉතින් බොන්න සෙට් උනාම බයිට් ගන්න එක තමා එපා වෙන්නෙ.
  4. ජින්තුවා

    රේගු පරීක්ෂක විභාගය....උදව්වක්...

    මාත් හොයල හොයල බැරිම තැන වැඩේ අල්ලල දැම්ම.. එදාට ගිහින් පුළුවන් විදිහට ලියනවා.
  5. ජින්තුවා

    මත්පැන් EXPERTS Plz....

    ඕකෙ ගාන කීයද?
  6. ජින්තුවා

    මත්පැන් EXPERTS Plz....

    දැක්කෙත් අදයි බන්..
  7. ජින්තුවා

    ;)

    ;)
  8. ජින්තුවා

    Drinking ? ( Post Your Picture Here )

    මෙහෙ තියනව බන් බාර් වල.. ;)
  9. ජින්තුවා

    අපේ පාසල් කාලේ ගුරුවරුන්ට අපි දාපු නම්..!!!

    පිනා වයිස් පිනා ඔඩ්ඩි සුමනෙ බුලත.. තව තියනව දැන් මතක නෑ
  10. ජින්තුවා

    වටලප්පන් බුරියා 18+

    තමන්ගෙ අම්මට කුණුහරපෙන් බන්නගන්න තියන ආසාවක්.. අනේ මන්ද
  11. ජින්තුවා

    SMS transfer from Samsung s4 to iphone 5s help..

    iphone to iphone නම් easy බන්.. ඒත් ඔකටනම් දන්නෙ නැත.
  12. ජින්තුවා

    තාත්තගේ_ආදරය

    වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ජෝර්ජ් ටයිසන් (61) එංගලන්තයේ යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ සිය වෘත්තීය නිසාම ‍නෙවෙයි. ජෝර්ජ් ටයිසන් සහ ඔහුගේ ආබාධිත පුත් ගැරී ටයිසන් (32) අතර වූ අපූරු බැඳීම නිසා මේ දෙදෙනා යූල් වෙස්ටර්න් ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය චරිත දෙකක් වුණා. ජෝර්ජ් සහ ගැරී...
  13. ජින්තුවා

    Mobitel එකේ වැඩ කරන අය කවුද?

    නෙට්වර්ක් වලටනම් next month අපේ place එකට කට්ටිය ගන්නව.
  14. ජින්තුවා

    අඹ කමුද ?

    එන්නම් හැබැයි ඉල්ලල අඹ ගන්න ඕනෙ.. ;)
  15. ජින්තුවා

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    යකෝ මේකටනම් හොඳට බීල යන්න වෙන්නෙ
  16. ජින්තුවා

    - Clash of clans beginners guide -

    අපෝ ගේම් එකක් වෙනුවෙන් ඔච්චර කට්ටක් කන්න බෑ බන්..
  17. ජින්තුවා

    What is the best place to buy a smart phone

    softlogic එකේ ගාන වැඩිද? lumia 630 එකක් ගන්න බන්.. මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම අද තමා මේ ගන්න යන්නෙ
  18. ජින්තුවා

    What is the best place to buy a smart phone

    softlogic කොහොමද අවුල්ද?
  19. ජින්තුවා

    What is the best place to buy a smart phone

    කොල්ලුපිටිය බම්බලපිටිය අවට මොකක්ද හොඳම shop එක smart phone එකක් ගන්න.. සිංහල කඩයක්නම් වඩාත් හොඳයි. ඒ වගේම nokia lumia එකක් ගන්න හොඳ softlogic එකද එහෙමත් නැත්නම් වෙන shop එකක්ද.. පොඩි හෙල්ප් එකක් දීපල්ල බන්, බම්ප් එකක් හරි.. ;)

    No contents