තනියම බොන එකේ ආතල් එකක නැහැ බන් මටනම්, අඩුම ගානෙ තව එකෙක්වත් ඉන්න ඕනෙ.
කෙල්ලො නැති නිසා මටනම් අවුලක් නෑ. දෙයියනේ කියල අපේ උන් සෙට් එකනම් කිසි අවුලක් නැහැ.. හැබැයි ඉතින් ඉවරයක් වෙන්නෙ නෑ, බෝතලෙන් දෙකෙන් පටන් ගන්න එක ඉවර වෙන්නෙ බෝතල් 6,7 ගහල. අපේම කියල තැනක් තියන නිසා පට්ට. බයිට් ඒකත් අපිම හදල...