ඉරිදා උදේ නිකමට වගේ ටීවී එකේ චැනල් මාරු කර කර ඉන්නකොට අතුල ශ්‍රී ගමගේගෙ සිංදුවක් ගියා චරණ ටීවී එකේ. ඒ කාලේ අපේ ෆේවරිට් ගායකයො. ප්‍රෝග්‍රම් එක පටන් අරන් වැඩිවෙලාවක් නෑ. රිවයින්ඩ් කරලා මුල ඉඳලා බැලුවා. ප්‍රෝග්‍රම් එකේ නම ගීලංකාරේ.
කාලෙකින් ලස්සන සිංදු සෙට් එකක් ඇහුවා. පොර ෆීල්ඩ් එකට ආපු හැටි, ඒ...