1. khjinesh

    කැරියට ගේමක්

    මොනවද බං මේ ලියලා තියෙන්නෙ, හරියට “ඌ මට ගහනව මට ඌ ගහනව” වගේ කතාවක්නෙ. අපිත් කන්ෆියුස් වෙනවනෙ. :frown: :frown: :frown:
  2. khjinesh

    රෑට පදින හැටි

    කහපාට කන්නාඩිය දාන්න අලුත් වයිසරයක් දාගන්න එච්චරයි.
  3. khjinesh

    කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා

    හිතහල්ලකො 9 වසරෙ සිසුවාගේ ගෙදර තත්වය කොහොමට ඇතිද කියලා.
  4. khjinesh

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    ඒක හරියි කියනවා නෙවෙයි බං. එතන අනෙක් එවුන් හැසිරිච්ච විදියයි වැරදි. අන්තිමට මොකද උනේ උංට පොලිසි ගානෙයි උසාවි ගානෙයි ලගින්න උනා. එතන කේස් දැම්මා කියලා හාමුදුරුවෝ බවුන් වඩන්න වනගත උනාද. නෑනෙ. නිකං අහක හිටපු උං ටිකක් ප්‍රසිද්ධියේ චාටර් උනා. හැම චැනල් එකකම පෙන්නුවෙ කාඩ්බෝඩ් වීරයො ටික.
  5. khjinesh

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    "ඇය මෙසේ හඳුනාගනු ලැබුවේ කාර්ගිල්ස් ෆුඩ්සිටියේ සේවකයන් වන දෙහිඅත්තකණ්ඩියේ පදිංචිකරුවකු වන දිනූෂ මධුසංක, ඉදල්ගස්හින්නේ පදිංචි තිරුවාවරන් පාසමලර්, රොසැල්ලේ පදිංචි තාලිදාගන් කනගම්චාල්, හැටන් පදිංචි රාමචන්ද්‍රන් සශී හා බදුල්ලේ පදිංචි කවිඳු දිල්සර යන පස්දෙනාය." ඔක්කොම ඇත ගම්වලින් ආපු එවුන්. ගමේ ගොඩේ...
  6. khjinesh

    දැකල ඇති වෙලා

    ආ ... ආ.... ඒ පාර තව එකෙක්. තොපිත් එකක බෑ යකූ. :frown: :frown: :frown: අලුගුත්තේරු ප්‍රශ්න අහලා මගේ යකා අවුස්සගන්නේ නැතුව තොපිට හම්බ උනොත් මටත් දීපල්ලා, එච්චරයි. :love2::love2::love2:
  7. khjinesh

    Wife's photo after long time

    අතක ඇඟිලි කීයක් තියෙනවද බං o_Oo_Oo_O
  8. khjinesh

    දැකල ඇති වෙලා

    මොන ලිංක් ද යකූ :frown: “සාරා අබේවර්ධන” කියලා සර්ච් කරහම එන ෆොටෝස්වල ඕක තියෙන්නෙ. මගෙත් ෆේවරිට් කැරැක්ටර් එකක්. :love2::love2::love2:ඒකයි සුටුස් ගාලා හොයලා ෆොටෝ එක දැම්මෙ. තෝ මේ මගුලක් කතා කරනවා. :LOL::LOL::LOL:
  9. khjinesh

    දැකල ඇති වෙලා

    Saara Abeywardhana
  10. khjinesh

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    ඔබ සිත මා සිත හමු වූ දා සිට ....... මා ළය පීදී පරවුණු පෙම් මල ....... සිතින් දරාගෙන මා මළ දවසට ....... මගෙ ළඟ තනියට ඉනු මැනවී ....... මගෙ ළඟ තනියට ඉනු මැනවී .......
  11. khjinesh

    පොලොන්නරුව පැත්තෙ නවතින්න තැනක්

    අඩේ මටත් දැනගන්න ඕනෙ රෝයල් එක කිට්ටුව නවතින්න තැනක්, රජයේ හෝ පුද්ගලික.
  12. khjinesh

    මීට වැඩිය filter දාපු එකියක් දැක්කොත් ගල්අ‍ැම්ඩට කියපන්. 🤣 🙏

    දෙන් තක, දෙන් තක, දෙන් තක, දෙන් තක .......
  13. khjinesh

    " Sex Education " with Hiru News

    මගේ පෙර පිනකට, නිව්ස් බලන එක නවත්තලා ගොඩාක් කල්, නැත්නම් පොඩි එවුන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ කොපුවක් කටේ දාගෙන, එක අතකින් බෙල්ල මිරිකගෙන, තට්ටම හපාගෙන.
  14. khjinesh

    Daspa supiri video ekakk

    අපිනම් බයිසිකල් උස්සන්න උවමනා උනොත් (ඕක උස්සගෙන ඉන්න නෙවෙයිනෙ තියෙන්නෙ) අතින් උස්සන්නෙ. කට පාවිච්චි කරන්නෙ කන්න බොන්න කතා කරන්න සහ කාන්තාවන් සතුටු කරන්න තමයි.
  15. khjinesh

    " Sex Education " with Hiru News

    ඒ උනාට ෆිල්ම්වල සිගරට් එකටයි අරක්කු වීදුරුවටයි කොටු දානවා. මකේ පාධ්‍ය සධාචාරය.

    No contents