Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එලකිරී එකේ අනාත සින්හලුවත් මෙහෙම තොලක් දාල තියේද
මළ හත්තිලව්වයි. බැල්ලියෙක් වෙන්න ඕනි එකියක් අම්මගේ කීමට ගෑණියෙන් වෙලා ද කොහෙද. හදිසියෙවත් මිනිහගෙ පුරුෂ නිමිත්තේ ගෑණිගෙ දත් පාරක්වත් වැදුනොත් අනිවා ජලභීතිකාවට බෙහෙත් විදින්න වෙනවා ආයෙ ඒකේ දෙකහමාරක් නෑ.
khjinesh
Post #23
Sep 15, 2023
Forum:
ElaKiri Talk!
දුටු සෙනාලිගේ නොදුටු ( . ) ( . )
හත්තික්කේ, බොත්තම් ම 6යි, යට ම “බොත්තම පිල්” වෙලා වගේ.
khjinesh
Post #32
Sep 15, 2023
Forum:
New Artist or Actor
දියවන්නා ඔයේ භූතාත්ම රැසක්.. පාර්ලිමේන්තුවටත් බලපෑම්…
හපොයි, අනුරාධපුරේ පැත්තටනම් එපා ආයිබෝං.
khjinesh
Post #30
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
කලු දිය පොකුණ | Black Water Pond
නෑ, ඒක තියෙන්නේ ඉසුරුමුණියෙ, රන්මසු උයනෙ.
khjinesh
Post #32
Sep 13, 2023
Forum:
Travel Sri Lanka
කැරියෙක් ට පාඩමක්
නම්බර් එක අත්තනායකට හරි රන්ජන් රාමනායකට හරි දෙන්න, ලේසියි, පහසුයි, සරළයි, සුන්දරයි, සුගමයි.
khjinesh
Post #13
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
දියවන්නා ඔයේ භූතාත්ම රැසක්.. පාර්ලිමේන්තුවටත් බලපෑම්…
ඔය මොකක් හරි මගුලක දෝෂයක් කියලා ආයි පුලුවන්නම් වියදම් කොරහල්ල මිළියන ගානක් ඕක වෙනස් කොරන්න. එච්චරයි දැං අපිට අඩු. දියවන්නාවෙ තියෙන ආත්මවලින් රටට ප්‍රශ්නයක් නෑ. කීයක් හරි වියදම් කොරලා ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න පෙරේත පිසාචයෝ ටික පන්න ගත්තනම් රටට හරියනව.
khjinesh
Post #8
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
යාලුවට වඳින ගාථාව 🤣
කාරණා කීපයක් තියෙනවා, එක්කො, මේ මැරිච්ච එකාට දෙමව්පියො වැඩිහිටියො නැතුව ඇති, නැත්නම්, මූ මැරිච්ච එක මුගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ලොකු සැපතක් වෙන්න ඇත, නැත්නම් ඔය වයසේ එකෙක් මැරිච්ච මළ ගෙදරක ඔහොම ගොං ආතල් ගන්න දෙන්නෙ නෑ.
khjinesh
Post #23
Sep 8, 2023
Forum:
ElaKiri Talk!
⛔️ කෝච්චියට තැබිලි ගෙඩි තියලා විවුස් ගන්න බුරුවෙක්
පිස්සුද බං මුන්ට?
khjinesh
Post #5
Sep 8, 2023
Forum:
News and Updates
*නේ ගහපු ටැටූ එක 😍😋
යකූ ටැටූ එක පෙන්නන්න ෆොටෝ එකක් දැම්මහම ප්ලේ වෙනවදත් බලලා (මාත් ක්ලික් කොරලා බැලුවා කියහංකො)
khjinesh
Post #17
Sep 7, 2023
Forum:
ElaKiri Talk!
බ්‍රා less
ටහිකේ කිව්වලු, සොම්බි ෆිල්ම් එකක ෂූට් එකක්වත් ද?
khjinesh
Post #38
Sep 5, 2023
Forum:
New Artist or Actor
පොඩි Trip එකක්
යකෝ සෙනසුරාදා රෑට බොන්න මූ දඟලන දැඟලිල්ලක්.
khjinesh
Post #14
Sep 5, 2023
Forum:
ElaKiri Talk!
Nandai mai
.ගොලුහදවත
khjinesh
Post #62
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
Nandai mai
නන්දයි මායි කිව්වේ උඹ පියල් ද? එහෙමනම් නන්දා ඉස්කෝලේ ගවුම පිටිං ඇවිල්ලා වෙරලු ටිකක් අතේ ගුලි කරං ඉඳලා උඹට දික්කරයි, එකක් අරගෙන කාපං.
khjinesh
Post #58
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
උබලගෙ නන්ගි
ඇඳුම් නැතුව ජනේලෙකින් පනින්න තට්ටු තුනක බිල්ඩින් එකකුයි තඩියෙකුයි හොයලා දෙනවා.
khjinesh
Post #35
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
ඇමරිකාව පවා බියවන අපගේ ගුවන් හමුදාව
khjinesh
Post #33
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
⛔️ නුවර සෙනග
මක්කටෙයි බං උංදැලා පොරකන්නෙ.
khjinesh
Post #10
Aug 28, 2023
Forum:
News and Updates
හිච්චි ශිහාන්
ටවුකන්ඩ, ගමේ අහ පහළ එවුන් කොහොමද බං ඉන්නෙ?
khjinesh
Post #9
Aug 25, 2023
Forum:
ElaKiri Talk!
මගේ gf මට උපන්දිනේට හදන් ඇවිත් කවපු බිරියානිය ( තොපිට කොහෙන්ද මේවා)
පළවෙනි ෆොටෝ එකේ තක්කාලි කෑල්ලට උඩින් තියෙන කරවල කෑල්ල බං මං අහන්නෙ.
khjinesh
Post #36
Aug 22, 2023
Forum:
ElaKiri Talk!
🔴15 හැවිරිදි සිසුවා පෙම්වතියට පහරදී ඇයගේ මව සමග පැන යයි 🔴
"ඇන්ටා පාරක් සෙට් කරගන්නා හැටි" කියලා ත්‍රෙඩ් යනකොට මට හිතුනා ඔහොම වෙයි කියලා
khjinesh
Post #17
Aug 22, 2023
Forum:
ElaKiri Talk!
මගේ gf මට උපන්දිනේට හදන් ඇවිත් කවපු බිරියානිය ( තොපිට කොහෙන්ද මේවා)
අර තෙප්පිලි කරවල කෑල්ලක් නේද මැද්දෙන් තියෙන්නෙ.
khjinesh
Post #33
Aug 22, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom