1. khjinesh

    මේකි රෑ තනියෙම කැලේ..

    ------ Post added on 1697513064
  2. khjinesh

    අධික ලෙස බීමත්ව අධිවේගයේ පැමිණ කඩවත දී පිටවීමේ බාධකත් කුඩු කරන් ගිය මධුමාධව අත් අඩංගුවට…

    ඒක හරි, ඕකත් කියලා තිබ්බනේ “අන්න ඇඳ හිස් උනා දැං ඉතිං ඕන කෙනෙකුට යන්න පුලුවන්” කියලා.
  3. khjinesh

    😊💖 අම්මයි, බබයි 💖😊

    හෑහ් ................ පොඩි එකෙකුත් හිටිය ද?
  4. khjinesh

    වලස් මාමයි, පුතයි

    පුවක් ගහ ගෙනාපු උං දෙන්නට වගේ වගක් නෑ. බලා ගෙන ඉන්නවා මොක්කුද වගේ. හැබැයි තව පොඩ්ඩෙන් පුවක් ගහ උස්සගෙන පිටිපස්සෙන් ආපු එකාගේ බෙල්ල ගැලවෙනවා.
  5. khjinesh

    🔥 කට උත්තර නැති ටයිට්ල්..

    අර උණ්ඩුක පූච්චෙ තාමත් අතේ.
  6. khjinesh

    සින්දු කියන්න පුලුවන් කියලා යාලුවෝ රවට්ටලා

    ඒ සිංදුව අමුයි කියන්නෙ පට්ටම අමුයි, ඒ කියන්නෙ ලපටියි.
  7. khjinesh

    මීගමුවේ කුඩ්ඩො.

    1.12 ට පෙන්නන කෙල්ල බලහංකො, බඳින එකාට සොරිම තමයි.
  8. khjinesh

    අපේ නංගි ගෙදරට අලුතින් කොස්සක් ගත්තා.....

    මේ ඉන්නේ නම්කියා කොස්සත් එක්කම.
  9. khjinesh

    සංගීතගේ මෝටාර් දෙක 🤣🤣

    ඉන්ස්ටා එකට ගියාට පස්සෙනේ හරියට දැක්කෙ, සංගීතා වැලිකැටිය නෙවෙයි, “සංගීතා ගල්කොරිය” කියලා නම දාන්න තිබ්බෙ.
  10. khjinesh

    බස් වල දුරගමන් යන උන් පරිස්සමෙන්

    Express way එකක නේද යන්නේ, අන්තිමට වීඩියෝ කරපු එකාව ඇරස්ට් කරනවා අධිවේගී මාර්ගයක බස්රථය ධාවනයේදී රියදුරුට බාධා කළා කියලා. එහෙම නොවුනොත් ඕක ලංකාව සිද්ධියක් නෙවේ.
  11. khjinesh

    යෙනාරාගෙ මින්ත රිකිල්ල 🤣😍

    “මින්ත රිකිල්ල” නෙවෙයි බං “මින් තරිකිල්ල”
  12. khjinesh

    සංගීතගේ මෝටාර් දෙක 🤣🤣

    අහිංසක මිණිස්සු නොමග යවන ත්‍රෙඩ්ස් මේවා. 1. සංගීතා කිව්වහම මම හිතුවෙ සංගීතා වීරරත්න කියලා, 2. මෝටාර් දෙක කිව්වහම මම හිතුවා හොඳට උල් වෙච්ච දෙන් තකක් කියලා, 3. ඒත් සංගීතා වීරරත්නට කොහෙන්ද තල් උන් දෙකක් කියලාත් කල්පනා කරලා, තමයි ත්‍රෙඩ් එක ඕපන් කලේ, බලද්දි වැල ගෙඩි දෙකක් එල්ල ගත්තු ස්ත්‍රී...
  13. khjinesh

    අපේ නංගි ගෙදරට අලුතින් කොස්සක් ගත්තා.....

    ඔය අහගෙන තියෙන්නෙ හොඳම එකෙන්. දැං ඉතිං කොස්ස කෙළින් හිටවලා ඒක උඩ ඉඳගනිං. :LOL: :LOL: :LOL:
  14. Kids Bicycle for Sale at Anuradhapura

    Kids Bicycle for Sale at Anuradhapura

    LKR5,000.00
  15. Ladies Bicycle for sale at Anuradhapura

    Ladies Bicycle for sale at Anuradhapura

    LKR15,000.00

    No contents