ඕක මචං කැමරාවෙන් වෙන සීන් එකක්. කැමරාවේ කාචයට වෙන තැනක තියන ලයිට් එකක් වැදිලා දිස්නේ විහිදුනාම තමයි ඔය වැඩේ වෙන්නේ. හොදට බලපං ඔහොම වීඩියෝ වල අනිවාර්යෙන් කැමරාව සුලු වශයෙන් හරි චලනය කරනවා. එතකොට තමයි අර ආලෝක ලපය හෝ වස්තුව චලනය වෙනවා වගේ පේන්නේ. එහෙම නැතුව නිෂ්චල කැමරාවකින් නම් ඔහොම දුවන ආලෝක ලප...