:yes::yes:
කට්ටිය ට්‍රාන්සෙන්ඩ් ට්‍රාන්සෙන්ඩ් ගෑවට ඕකේ නම විතරයි. එක්කෝ විකුණන එව්න්ට දෙන කොමිස් එක වැඩී. ඒ නිසා කඩ කාරයෝ මාකට් කරලා, අන්තිමට උන්ගේ වචන ටික අහගෙන ඉදලා මිනිස්සුත් ඒක හොදයි කියනවා. මම 1ටීබී එකක් අරං අව්ල් ගියා. තව මගේ මිත්‍රයෝ 3 න්දෙනෙකුට විතර ඔය සෙතේම වුනා. පෙන් පවා ට්‍රාන්ස්එන්ඩ්...