කුලී ගෙයක් නිසා වැඩිය දෙයක් කරන්න බෑනේ මචං. ඒ නිසා එක්ස්පෝස් ෆෑන් එකක් හෝ කීපයක් අරං ඇතුලේ තියන රස්නේ වාතය එලියට එක්ස්පෝස් කරපං. තව ඇතුලට ස්ටෑන්ඩ් ෆෑන් පාවිච්චි කරන්න පුලුවන් මේත් එක්කම. (ෆෑන් තුන්දාස් ගනං වල ඉදලා තියනවනේ) ඔය වගේ දේවල් නම් කුලී ගෙදරින් යන දාට ආයිත් ගෙනියන්නත් පුලුවන්. එක්ස්පෝස්...