ජාතික ලොතරැයි මණ්ඩලය

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    රජයේ ඇමති කෙනෙක්ගේ ලියුමක් ඕන.

    තනි රෝල යන්නේ.. ටිකට් එකකින් සත 50යි තියෙන්නේ

    ගාණ ති‍රණේ වෙන්නේ තමන්ගේ කස්ටමර් බේස් එක අනුව තමයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හරි 5යි ඉන්නේ..
    P&J එකේ 1යි.
    අම්බලන්ගොඩ 2
    බද්දේගම 1
    ඇල්පිටිය 1

    උබලා ඔය කියන්නේ සබ් ඒජන්ට්ලා ගැන :D

    ගාල්ලටම 1යි ඉන්නේ..

    P&G එකේ ඉන්නේ ඌ..
    ඌටතමයි ඒ බිල්ඩින් එක අයිති..
    ඔය කිව්ව අම්බලන්ගොඩ, බද්දෙගම, ඇල්පිටිය ඔක්කොම අය බඩු ගන්නේ එතනින්..
    උන් රුපියලක් තියාගෙන තමයි සේල්ස් මන්ලට දෙන්නේ..
    සේල්ස් මන්ලට 2.50ක් තියෙනවා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබලා ඔය කියන්නේ සබ් ඒජන්ට්ලා ගැන :D

    ගාල්ලටම 1යි ඉන්නේ..

    P&G එකේ ඉන්නේ ඌ..
    ඌටතමයි ඒ බිල්ඩින් එක අයිති..
    ඔය කිව්ව අම්බලන්ගොඩ, බද්දෙගම, ඇල්පිටිය ඔක්කොම අය බඩු ගන්නේ එතනින්..
    උන් රුපියලක් තියාගෙන තමයි සේල්ස් මන්ලට දෙන්නේ..
    සේල්ස් මන්ලට 2.50ක් තියෙනවා

    පට්ට ගානක් සෙට් වෙනවා ඇති නේ...
    ඌ ඒ නම්බර් ඔක්කොම computer එකට enter කරල නේද දෙන්න ඔ්න... ඒක නේ බං දිනුම් ඇදුනහම අලෙවි නියෝජිතයාගේ නම කියන්නේ....?
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං ඉක්මන් එකේ ලක්ශ 60 ද කොහෙද ලයිසන් එකක් විකුණන්න දලා තියෙනවා දැක්කා