ඕව නිකං ටීචින්ග්ස් විතරයි..
කැම්පස් එකේ ඉන්නකං කොල්ලෝ සමාජවාදය, සම්පත් බෙදී යාමේ විශමතාවය, ප්න්ති අරගලය ගැන කතා කරාට එතනින් එහාට ඕය කන්සෙප්ට් වල ජීවගුණය අරගෙන සමාජෙට ඔය එකෙක්වත් එන්නේ නෑ..
අවුට් උනාම ඌ බලන්නේ උගේ ගොඩ වැඩි කරගන්න...
උන් පාස් අවුට් වෙලා ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා වෙලා...