ඔය ඔක්කොම අවුල් බං couriers විදිහට නම්. DHL, FedEx වල තියන quality එක නැහැ ඕවට.හොදම Cash On Delivery Service එක දෙන්නේ මොකේද?
එක කුරියර් එකයි සෙට් උනේ next day ඩිලිවරි සර්විස් එකක් දෙන royal express කියලා.උන්ගෙ වැඩ ජෙනුයින් කියලා ගැරන්ට් කරන්න පුළුවන්..උන්ගෙ ඒරියා මැනේජරයෙක් ඉන්නවා දුෂාන් කියලා.ඌට මම මගෙ ක්ලයන්ට්ලා 4,5ක් සෙට් කරලා දුන්නෙ.ලස්සනට සර්විස් එක දෙනවා දැනටත්,ප.ලි මමත් කුරියර් ෆීල්ඩ් එකේ හිටිය කෙනෙක්.මම ඉන්න තැනින් අයින් උනාට පස්සෙ මගෙ ක්ලයන්ට් බේස් එක සෙට් කරපු එක ගැන මේ කීවේ.උබත් මුන්ට කතා කරලා බලපන්PromptXpress හොඳයි සාපේක්ෂව